පොට්‌ටු_අම්මාන් මැරිලා නෑ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    පොට්‌ටු_අම්මාන් මැරිලා නෑ

    pot1.jpg

    වන්නි මෙහෙයුමේදී මරුමුවට පත් වූ බවට ප්‍රචාරය වූ කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටුඅම්මාන් තමිල්නාඩුවේ සැඟවී සිටින බව අනාවරණය වී ඇත.

    මොහු "කුරුටි" යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව හෙළි වී තිබේ. පොට්‌ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්‍රචාරය වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකි වී නැත.

    පොට්‌ටු අම්මාන් පිළිබඳව තොරතුරු මතු වූයේ වන්නි මෙහෙයුමට වසර 7 ක්‌ සපිරෙන අවස්‌ථාවේදීයි. පොට්‌ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්‍ෂියක්‌ ඉන්දීය බලධාරීන්ට යොමු කිරීමටද පසුගිය රජයට හැකිවී නැත.


    දිවයින
     

    Similar threads