පොටො කොපි මැසින් රෙපයර්

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    කවුද එලකිරි එකෙ පොටො කොපි මැසින් රෙපයර් කරන්නෙ ටොශිබා 195 මැශින් එකක පොඩි අවුලක් තියෙනව.
    පොටො කොපි මැසින් එක computer එකට install කරන්න දෙන්නේ නැහැ. කසර් එක කැරකි කැරකි තියෙනව
    මෙක කොහොමද හදාගන්නෙ ............
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Drivers හරි...
    කලින් හොදට වැඩකළා...
    හිටපු ගමන් මේක උනේ...
    කේබල් එක චෙක් කළා....
    Lan නැහැ...
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,664
    2
    1,845
    113
    On a Cloud
    කවුද එලකිරි එකෙ පොටො කොපි මැසින් රෙපයර් කරන්නෙ ටොශිබා 195 මැශින් එකක පොඩි අවුලක් තියෙනව.
    පොටො කොපි මැසින් එක computer එකට install කරන්න දෙන්නේ නැහැ. කසර් එක කැරකි කැරකි තියෙනව
    මෙක කොහොමද හදාගන්නෙ ............
    windows wala print management ekata gihin 195 eke driver package ekama delete karanna.. eeta passe ayemath install karanna balanna.

    Screen shot 1kak dapan balanna
    32bit 64bit case ekak na.. wada karanawa..
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    https://drp.su/en

    cables connect කරලා මේක හරහා ඔන්ලයින් ඉන්ස්ටෝල් වෙන්න දීපන්. මේකෙන් වැඩේ ඔටෝමැටිකලි කරලා දෙනවා. උබට ඩ්‍රයිවස් හොයන්න කරදර වෙන්න ඕනි නැ. මේකෙන් වැඩේ හරි ගියෙ නැත්නම් වෙන අවුලක්.