195 windows 32 bit witharai support karanne
Nehe Machan.
windows 7 64bit supported.....
windows wala print management ekata gihin 195 eke driver package ekama delete karanna.. eeta passe ayemath install karanna balanna.කවුද එලකිරි එකෙ පොටො කොපි මැසින් රෙපයර් කරන්නෙ ටොශිබා 195 මැශින් එකක පොඩි අවුලක් තියෙනව.
පොටො කොපි මැසින් එක computer එකට install කරන්න දෙන්නේ නැහැ. කසර් එක කැරකි කැරකි තියෙනව
මෙක කොහොමද හදාගන්නෙ ............
32bit 64bit case ekak na.. wada karanawa..Screen shot 1kak dapan balanna
Mekata dongle onee nehe...dongle eke awla. dongle ekak ganu.