පොටො ශොප් ඉගන ගන්න අසා අයට
මෙක මගෙ පලමු පොස්ට් 1... හොදයි.. මම පොටො ශොප් ඉගන ගන්න අසා අයට පොඩි පාඩමක් කියල දෙන්නයි හදන්නෙ...අපි බලමු කෙනෙකුගෙ රූපයක ඇස් දෙක කොහොමද පාට කරන්නෙ කියලා...
පලමුවෙන්ම ඔයලා කැමති රූපයක් තොර ගන්න

ඉන් පසු.. අපි පාට කරන්න යන්නෙ ඇස් දෙක නිසා පොටො ශොප් වල ඇති tool bar එකෙන් zoom tool එක තොර

අවශ පරිදි zoom කර ගන්න..
දැන් less tool එක තොර

ඇස් දෙක less tool එකෙන් ඇද ගන්න.. එක ඇසක් tool එකෙන් ඇද ගත් පසු අනෙක් ඇස ඇද ගැනිම සදහා key board තියන shift key එක ඔබ ගෙන අනෙක් ඇස ඇද ගන්න..

මේ විදියට ඇදගත් පසු පහත රූපයේ පෙනෙන පරිදි

New Adjustment Layer click කර Hue/Saturation රැගෙන Hue,saturation,Lightness වෙනස් කරන විට
ඇස් වල පාට වෙනස්වන අයුරැ ඔබට දැක ගත හැක...
මෙක ඔයාලට වැදගත් නම් කොමෙන්ටුවක් දාල යන්න.....

Last edited: