පොටෝ කොපි

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මචෝ TOSHIBA E STUDIO 2006-PC35233 පොටෝ කොපි මැෂින් එකේ ප්‍රින්ටින් ඩ්‍රයිවර්ස් තියනවා.එත් එකේ ස්කෑනර් ඩ්‍රයිවර්ස් නැහැනේ....පෙන් එක ගහල තමයි ස්කැන් කරගන්නේ...මේකේ වාසිය A 3 උනත් ස්කෑන් කරන්න පුළුවන්..මට ඕන පී සී එකට මේක කනෙක්ට් කරලා ස්කෑන් ගන්න.දැනට ප්‍රින්ට් නම් ගන්නවා .
    .මේක කරගන්න උදව්වක් දෙන්නකෝ......:love::love::love::love:
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Normally you scan to the network. Or you can scan to an attached USB device.
    But I am pretty sure the e-Studio range has the WIA and the TWAIN drivers. Check the Toshiba site.
    Yes.. you can easily scan to email too.
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    toshiba viewer v-2 කියල සොෆ්ට්වෙඅර් කෑල්ලක් තියෙනවා 167 එකේ මම පාවිච්චි කරන්නේ එක .නෙට් එකෙන් බාගත්තෙ