පොඩ්ඩක් කියවලා යන්න

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කොල්ලෙක් බන් මහා එපා කරපු එකෙක්
    එත් මම ඒ කෙල්ලට පණ වගේ ආදරෙයි බන්:(

    මචෝ උබ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ නම්
    එයාට කොල්ල ගැන ඇත්ත කියන්න. මුලින් සමහරවිට එකග නොවුනත්
    පස්සෙ තේරුම් ගනීවි
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචෝ උබ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ නම්
    එයාට කොල්ල ගැන ඇත්ත කියන්න. මුලින් සමහරවිට එකග නොවුනත්
    පස්සෙ තේරුම් ගනීවි
    මන්දා මචන් මට සිරාවටම පිස්සු වගේ :(:dull:
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    අනේ බන් කොල්ලෝ විතරද බූට් කන්නේ කෙල්ලෝ බූට් කන්නෙම නැද්ද:frown:
    දුක් වෙන්න එපා බන්
    උබට ලැබෙන්න තියන දෙයක් නම් අනිවා ලැබෙනවා :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එත් එයා හරිම අහිංසකයි අයියා
    අනික අනික් කෙල්ලෝ වගේ ජරා
    වැඩ කරන කෙල්ලෙකුත් නෙමෙයි :(:dull:
    ඔව් හිත ගිය තැනලු නේ මාලිගාව
    :)

    කරන්න දෙයක් නෑ ඉතින්. එයාට කියල ඒ දේ තේරුම් කරන්නත් බැරිනම්, වෙන ‍උපායමාර්ගයකිනුත් බැරිනම් ඉතින් කාලය විසඳනකන් බලන් ඉන්න වෙන්නෙ. අහිංසක අය තමයි ඉතින් ඔය වගේ අයට ඉක්මනට අහු වෙන්නෙ. මොකෝ දැන් ඒ සම්බන්ධයෙන් කියන ඇත්ත දේවල් වුණත් එයාට පේන්නෙ හතුරෙක් කියන බොරු දේවල් විදියට වෙන්න පුළුවන්.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කවුද මේ පිරිසිදු අහිංසක බෙන් කොල්ලව හැල්ලුවට ලක් කලේ? :P
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Captain ජැක් ස්පැරෝ;11386295 said:
    උඹ මුලින්ම උඹේ වැඩ කටයුතු එකලාසියක් කරගනින්....
    ඊටපස්සේ කෙල්ලෝ ගැන හිතපන්.......
    දන්නේ නෑ මචන්
    මට මෙකි නිසා පිස්සු හැදෙයි බන් :(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කරන්න දෙයක් නෑ ඉතින්. එයාට කියල ඒ දේ තේරුම් කරන්නත් බැරිනම්, වෙන ‍උපායමාර්ගයකිනුත් බැරිනම් ඉතින් කාලය විසඳනකන් බලන් ඉන්න වෙන්නෙ. අහිංසක අය තමයි ඉතින් ඔය වගේ අයට ඉක්මනට අහු වෙන්නෙ. මොකෝ දැන් ඒ සම්බන්ධයෙන් කියන ඇත්ත දේවල් වුණත් එයාට පේන්නෙ හතුරෙක් කියන බොරු දේවල් විදියට වෙන්න පුළුවන්.
    එය විතරක් නෙමේ අයියා එයාගේ යාළුවොත් එහෙමයි:(
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඕකට හේතුව රටේ වැරැද්ද, කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා කියමුකෝ..
    දෙන්නා ආදරෙයි, මේ දෙන්නගෙන් කවුරුහරි බූට් එකක් තිබ්බොත්
    කෙල්ලට ලයින් එක දාන්න කොල්ලෝ කීයක් කියලා ඉන්නවද?
    කොල්ලට මොකද වෙන්නේ :P
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Captain ජැක් ස්පැරෝ;11386368 said:
    කාලය මේ ප්‍රශ්ණෙට හොදම විසදුම දෙයි......
    (පණ්ඩිත වැඩියිද මන්දා)
    කාලයට ඉන්න දුන්නොත් ඒකිට බබෙකුත් ඉදි බන්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕකට හේතුව රටේ වැරැද්ද, කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා කියමුකෝ..
    දෙන්නා ආදරෙයි, මේ දෙන්නගෙන් කවුරුහරි බූට් එකක් තිබ්බොත්
    කෙල්ලට ලයින් එක දාන්න කොල්ලෝ කීයක් කියලා ඉන්නවද?
    කොල්ලට මොකද වෙන්නේ :P
    මේ ඉන්නේ කෙල්ලො දැක්කම දිව එලියේ:rofl:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඕකට හේතුව රටේ වැරැද්ද, කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා කියමුකෝ..
    දෙන්නා ආදරෙයි, මේ දෙන්නගෙන් කවුරුහරි බූට් එකක් තිබ්බොත්
    කෙල්ලට ලයින් එක දාන්න කොල්ලෝ කීයක් කියලා ඉන්නවද?
    කොල්ලට මොකද වෙන්නේ :P
    ඇයි ඕවා පිරිසිදු ආදරයකටම වෙන්නේ :dull:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබල කිසි කෙනෙක් ට මෙහෙම දෙයක් වෙලා නැද්ද