පොඩ්ඩක් කියවලා යන්න

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මම දන්නේ නෑ මේක මෙහෙම කියන්නද කියලා
අයි මචන් ලා කෙල්ලෝ මෙහෙම කරන්නේ
ඇයි හිත පිරිසිදු අහිංසක කොල්ලන්ව හෑල්ලුවට ලක් කරලා
නිකන් ඩබල් ගේම්කාරයන්ගේ ඇගේ එල්ලෙන්නම යන්නේ
හිත පිරිසිදු අය කැමැත්ත ඇහුවත් ඔරවනවා
අරුන්ට පණ දීගෙන යන්නේ ඇයි මචන් ලා කෙල්ලෝ මුනා දිහා
බලලා කොල්ලෙක් ව තේරුම් ගන්නේ ඇයි එයාලට එක පාරක් හිතට එබිකම් කරලා
පොඩ්ඩක් බලන්න බැරි...
මට මෙහෙම හිතෙනවා කෙල්ලොන්ට
අපේ හිත කියවන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද කියලා
මේ වගේ අත්දැකීම් තියෙන අයත් කියන්න
වෙලාවකට හිත පිච්චෙනවා මචන් ලා ඇත්තමයි...
මතක තියාගන්න හැම කෙල්ලම එහෙම නෑ
ලස්සන රත්තරන් හදවත් තියෙන කෙල්ලොත් ඉන්නවා
මම මෙච්චර කල් හිතේ තද කරන් හිටපු දෙයක් කියුවේ
:dull::dull::dull::D


අයියෝ බෙන්....ඩොන්ට් වොරි
tuzki-bunny-emoticon-043.gif

tuzki-bunny-emoticon-026.gif
ලෝකෙ විවිධාකාරයිනේ...
ඕවා ගනන් ගන්න එපා...ඊකේ යාලුවො ටිකත් එක්ක ෆන් එකේ ඉන්න..
tuzki-bunny-emoticon-033.gif
දුක අමතක වෙයි..
:):)
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Captain ජැක් ස්පැරෝ;11386520 said:
    ඒකට තව කාලේ තියනවා බන්...........
    ඔහොම බලාගෙන ඉන්න බෑ මචන්
    මම ඒකිට පණ දෙන්න තරම් ලව් කරා බන්
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කෙල්ලෝ මල් වගේ කොල්ලෝ ගල් වගේ කියල කතාවක් නං අහල තියෙනවා :rolleyes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔහොම බලාගෙන ඉන්න බෑ මචන්
    මම ඒකිට පණ දෙන්න තරම් ලව් කරා බන්
    උඹ ඕව අමතක කරලා දාලා අපිත් එක්ක Fun එකේ ඉමු බන්....
    හැබැයි උඹ කෙල්ල බූට් තිබ්බා කියලා බොන්න යන්නනම් එපා කොල්ලෝ.......
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    අයියෝ බෙන්....ඩොන්ට් වොරි
    tuzki-bunny-emoticon-043.gif

    tuzki-bunny-emoticon-026.gif
    ලෝකෙ විවිධාකාරයිනේ...
    ඕවා ගනන් ගන්න එපා...ඊකේ යාලුවො ටිකත් එක්ක ෆන් එකේ ඉන්න..
    tuzki-bunny-emoticon-033.gif
    දුක අමතක වෙයි..
    :):)
    ඔයාට මේක තේරෙන්නේ නෑ සිස්
    ඔයාලා දකින්නේ මතු පිටින් විතරනේ :no::dull:
    කමක් නෑ ඔයාගේ අදහස බොහොම වටිනවා :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Captain ජැක් ස්පැරෝ;11386549 said:
    උඹ ඕව අමතක කරලා දාලා අපිත් එක්ක Fun එකේ ඉමු බන්....
    හැබැයි උඹ කෙල්ල බූට් තිබ්බා කියලා බොන්න යන්නනම් එපා කොල්ලෝ.......
    අනේ මන්දා බන්
    එච්චරටම මට පිස්සු නෑ බන්
    බොන්න තරම්
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    සිරා කතාව මචන්
    එත් මචන් මම හරිම අමාරුවෙන්
    එක හිත එකම තැන තියාගෙන
    මේකිට පණ වගේ ලව් කරේ :dull:

    පණ වගේ කිව්වට පණ දෙන්න ලෑස්තිද..:baffled:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔව් මචන් බලමුකෝ :)
    අහිංසක කෙල්ලෝ ඇයි බන් මෙහෙම
    ලේසියෙන් රැවටෙන්නේ
    :(:dull:

    උබ නොදන්න වෙන මොකක්හරි හේතුවක් තියනවද දන්නෙ නැහැ :oo:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබ නොදන්න වෙන මොකක්හරි හේතුවක් තියනවද දන්නෙ නැහැ :oo:
    එහෙම නෑ බන් හැබැයි ඌ කෙල්ලෝ දාගන්න
    හරිම හපනෙක් බන් :dull::(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එය විතරක් නෙමේ අයියා එයාගේ යාළුවොත් එහෙමයි:(

    :rolleyes: එයා ඒ කොල්ලගෙ සිද්ධි ගැන දන්නව ද දන්නෙ නැහැනෙ. ඒව දැනගෙන කැමති වුණා වෙන්නත් පුළුවන්නෙ. ඒ කොල්ල දැනුත් තව ගැහැණු ළමයෙක් එක්ක යාලු වෙලාද ඉන්නෙ? :rolleyes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පුතේ... අත්දැකීමෙන් කියන්නේ...
    A/L කරන කාලේ අපිත් ඔහොම තමයි හිතුවේ...
    උඔ වගේ ලව් කරන්න ගිහින් බොක්කෙන්ම..
    කෑවා ඉස්මුරුත්තාවට යනකල්ම බූට් එකක්...
    උඹලා ඔය මවන හීන තියෙන්නේ දැනුයි, ලව පටන් ගත්ත කාලෙයි විතරයි..
    අපිටත් අපේ අයියලා මේ ටික කිව්වා.. අපි ඇහුවෙත් නෑ..
    පුලුවන්නං උඹලාවත් අහපං... අහලා හැදියං....
    මට කාන්තා පාර්ශවයෙන්ම කීපදෙනෙක්ම කියලා තියෙනව කෙල්ලෙක්ව 50%ට වැඩිය විශ්වාස කරන්න එපා කියලා..
    පුලුවන් නං කියවලා හැදියං..
    නැත්තං අපි වගේ පස්සේ කාලෙක අනුන්ට අත්දැකීමෙන් උපදෙස් දියං..
    හැබැයි 0.0000000001%ක් විතර හොද කෙල්ලො ඉන්න බවත් අමතක කරන්න එපා...
     
    • Like
    Reactions: pc kush