ඒක තමයි හැටි...
වෙලාව එනතුරු ඉවසන්න වෙනවා යාළුවා....
ආදරය කියන්නෙ ලැබිය යුතු සහ පිදිය යුතු දෙයක් මිස යැදිය යුතු දෙයක් නෙවෙයි....![]()
ඒක තමයි හැටි...
වෙලාව එනතුරු ඉවසන්න වෙනවා යාළුවා....
ආදරය කියන්නෙ ලැබිය යුතු සහ පිදිය යුතු දෙයක් මිස යැදිය යුතු දෙයක් නෙවෙයි....![]()
ඉවසන්න මෙච්චර කල් ඉවසුවා බන්ඒක තමයි හැටි...
වෙලාව එනතුරු ඉවසන්න වෙනවා යාළුවා....
ආදරය කියන්නෙ ලැබිය යුතු සහ පිදිය යුතු දෙයක් මිස යැදිය යුතු දෙයක් නෙවෙයි....![]()

කෙලින් කියලා හොදට අහගෙන ඉන්නේ බන්♥-Aurora-♥;11386099 said:කියන්න තියෙන දේ කෙලින් කියන්නැති උනාම එහෙම වෙනවා![]()

ඉරිසියාව නෙවේ දුකඅර මල් බබා කියනවා වගේ![]()



දැන් කවුද කෙල්ලෙක් අමාරුවෙ දාල තියෙන්නේදන්නේ නෑ මචන් උබ කියනවා වගේ
මේක ඉරිසියාවත් වෙන්න ඇති
එත් මට කෙල්ලෙක් අමාරුවේ වැටෙනවා
ඉවසන්න බෑ බන්![]()


කොල්ලෙක් බන් මහා එපා කරපු එකෙක්දැන් කවුද කෙල්ලෙක් අමාරුවෙ දාල තියෙන්නේ
පැහැදිලිව කියන්න තව විනාඩි හරියටම 27ක් ඉන්නවා මම මෙතන![]()
උබල කියන්නේ සිරාවටම එක හිතකින්sirawatama agree with u macho
muta pissu

දැන් කවුද කෙල්ලෙක් අමාරුවෙ දාල තියෙන්නේ
පැහැදිලිව කියන්න තව විනාඩි හරියටම 27ක් ඉන්නවා මම මෙතන![]()


pUhu meyage thiyena ganan,ay uba ita passe ahawal rajakariyakata yanawada 


24 බලන්න ඕනා තව හරියටම විනාඩි 30 කින් වගේpUhu meyage thiyena ganan,ay uba ita passe ahawal rajakariyakata yanawada
![]()
ඒක තමයි හැටි...
වෙලාව එනතුරු ඉවසන්න වෙනවා යාළුවා....
ආදරය කියන්නෙ ලැබිය යුතු සහ පිදිය යුතු දෙයක් මිස යැදිය යුතු දෙයක් නෙවෙයි....![]()



මේක බුටක් ද කියන්න මම දන්නේ නෑ බන්යකෝ එළකිරි එකේ බාගෙට බාගයක් ඉන්නේ බූට් කපු උන් නේ
මොක වුනත් අපි සැමදා ජොලියේ ඉන්නවා කියල හිත හද ගනින්![]()
![]()


එත් එයා හරිම අහිංසකයි අයියාසමහර අය එහෙම ඉන්නව තමයි. සමහර විට එහෙම වෙන්නෙ බුද්ධිය මෙහෙයවන්නෙ නැතුව හිතට පමණක් ම අවස්ථාව දෙන හින්ද වෙන්න පුළුවන්. කොහොම වුණත් එයාලට ඉතින් ඒ කාරණා ගැන තේරුම් යන්නෙ ගොඩක් පරක්කු වෙලා. ආදරය කියන දේ ඉතින් අන්ධයි කියල කියන්නෙ නිකන් නෙමෙයිනෙ.
අනිත් දේ තමයි හිත කැමති තැනටනෙ ඇදිල යන්නෙ. තමන්ට කොච්චර කැමති කෙනෙක් හිටියත් සමහර අය තමන්ට අකමැති, තමන්ව ගනන්වත් ගන්නෙ නැති තමන් කැමති කෙනා මත්තෙම ඉන්න සිතන්නෙ ඒකයි. ඒ වෙලාවට ප්රායෝගිකත්වය කියන දේ හෝ අනිකුත් දේවල් පේන්නෙ නෑ.



උඹ ජොබ් එකක් කරනවද?මේක බුටක් ද කියන්න මම දන්නේ නෑ බන්
මම දන්නේ මම අවංක ආදරවන්තයෙක් කියලා
විතරයි![]()