පොඩ්ඩක් කියවලා යන්න

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඒක තමයි හැටි...:sorry:
වෙලාව එනතුරු ඉවසන්න වෙනවා යාළුවා....;)
ආදරය කියන්නෙ ලැබිය යුතු සහ පිදිය යුතු දෙයක් මිස යැදිය යුතු දෙයක් නෙවෙයි....:yes::yes::yes::love::love:
:yes:
11.gif
 
BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒක තමයි හැටි...:sorry:
    වෙලාව එනතුරු ඉවසන්න වෙනවා යාළුවා....;)
    ආදරය කියන්නෙ ලැබිය යුතු සහ පිදිය යුතු දෙයක් මිස යැදිය යුතු දෙයක් නෙවෙයි....:yes::yes::yes::love::love:
    ඉවසන්න මෙච්චර කල් ඉවසුවා බන් :dull:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ♥-Aurora-♥;11386099 said:
    කියන්න තියෙන දේ කෙලින් කියන්නැති උනාම එහෙම වෙනවා :rolleyes:
    කෙලින් කියලා හොදට අහගෙන ඉන්නේ බන් :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දන්නේ නෑ මචන් උබ කියනවා වගේ
    මේක ඉරිසියාවත් වෙන්න ඇති :)
    එත් මට කෙල්ලෙක් අමාරුවේ වැටෙනවා
    ඉවසන්න බෑ බන්
    :dull::(
    දැන් කවුද කෙල්ලෙක් අමාරුවෙ දාල තියෙන්නේ
    පැහැදිලිව කියන්න තව විනාඩි හරියටම 27ක් ඉන්නවා මම මෙතන
    :rolleyes::baffled:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    යකෝ එළකිරි එකේ බාගෙට බාගයක් ඉන්නේ බූට් කපු උන් නේ :rolleyes::eek::oo:
    මොක වුනත් අපි සැමදා ජොලියේ ඉන්නවා කියල හිත හද ගනින් :love: :D
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දැන් කවුද කෙල්ලෙක් අමාරුවෙ දාල තියෙන්නේ
    පැහැදිලිව කියන්න තව විනාඩි හරියටම 27ක් ඉන්නවා මම මෙතන
    :rolleyes::baffled:
    කොල්ලෙක් බන් මහා එපා කරපු එකෙක්
    එත් මම ඒ කෙල්ලට පණ වගේ ආදරෙයි බන්:(
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    දැන් කවුද කෙල්ලෙක් අමාරුවෙ දාල තියෙන්නේ
    පැහැදිලිව කියන්න තව විනාඩි හරියටම 27ක් ඉන්නවා මම මෙතන
    :rolleyes::baffled:
    :rolleyes::rolleyes::rolleyes: pUhu meyage thiyena ganan,ay uba ita passe ahawal rajakariyakata yanawada :oo::rofl::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර අය එහෙම ඉන්නව තමයි. සමහර විට එහෙම වෙන්නෙ බුද්ධිය මෙහෙයවන්නෙ නැතුව හිතට පමණක් ම අවස්ථාව දෙන හින්ද වෙන්න පුළුවන්. කොහොම වුණත් එයාලට ඉතින් ඒ කාරණා ගැන තේරුම් යන්නෙ ගොඩක් පරක්කු වෙලා. ආදරය කියන දේ ඉතින් අන්ධයි කියල කියන්නෙ නිකන් නෙමෙයිනෙ.

    අනිත් දේ තමයි හිත කැමති තැනටනෙ ඇදිල යන්නෙ. තමන්ට කොච්චර කැමති කෙනෙක් හිටියත් සමහර අය තමන්ට අකමැති, තමන්ව ගනන්වත් ගන්නෙ නැති තමන් කැමති කෙනා මත්තෙම ඉන්න සිතන්නෙ ඒකයි. ඒ වෙලාවට ප්‍රායෝගිකත්වය කියන දේ හෝ අනිකුත් දේවල් පේන්නෙ නෑ.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යකෝ එළකිරි එකේ බාගෙට බාගයක් ඉන්නේ බූට් කපු උන් නේ :rolleyes::eek::oo:
    මොක වුනත් අපි සැමදා ජොලියේ ඉන්නවා කියල හිත හද ගනින් :love: :D
    මේක බුටක් ද කියන්න මම දන්නේ නෑ බන් :baffled:
    මම දන්නේ මම අවංක ආදරවන්තයෙක් කියලා
    විතරයි :yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සමහර අය එහෙම ඉන්නව තමයි. සමහර විට එහෙම වෙන්නෙ බුද්ධිය මෙහෙයවන්නෙ නැතුව හිතට පමණක් ම අවස්ථාව දෙන හින්ද වෙන්න පුළුවන්. කොහොම වුණත් එයාලට ඉතින් ඒ කාරණා ගැන තේරුම් යන්නෙ ගොඩක් පරක්කු වෙලා. ආදරය කියන දේ ඉතින් අන්ධයි කියල කියන්නෙ නිකන් නෙමෙයිනෙ.

    අනිත් දේ තමයි හිත කැමති තැනටනෙ ඇදිල යන්නෙ. තමන්ට කොච්චර කැමති කෙනෙක් හිටියත් සමහර අය තමන්ට අකමැති, තමන්ව ගනන්වත් ගන්නෙ නැති තමන් කැමති කෙනා මත්තෙම ඉන්න සිතන්නෙ ඒකයි. ඒ වෙලාවට ප්‍රායෝගිකත්වය කියන දේ හෝ අනිකුත් දේවල් පේන්නෙ නෑ.
    එත් එයා හරිම අහිංසකයි අයියා
    අනික අනික් කෙල්ලෝ වගේ ජරා
    වැඩ කරන කෙල්ලෙකුත් නෙමෙයි :(:dull:
    ඔව් හිත ගිය තැනලු නේ මාලිගාව
    :)