පොඩ්ඩක් මට මේක කියල දීපල්ල - Physics

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    බටේ ගිලිලා තියෙන ද්‍රවකදේ පීඩනය+බෝතලයේ වායුවේ පීඩනය = වායුගෝලීය පීඩනය නේද ?
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • "අස්සට ගහල තියෙන බටේ යට කෙරෝලෙ තියෙන්නෙ වායුගෝලීය පීඩනය" - wrong poyyo. ithala deke uda kerawal 2 thama atm pressure. pahalata yanna yanna wadi wenawa h(ro)g
    අනේ මංද බං ගානෙ දිල තියනේනෙ එහෙමයි
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඔව් මචං :yes:
    උඩමසිදුර ඇරපුවාම
    ඇතුලත පී. < වා. පී නිසා වාතය ඇතුට එනවා

    මැද සිදුර ඇරපුවාම
    ඇතුලත පී. = වා. පී නිසා මොකුත් නොවෙන්න ඕන

    යට සිදුර ඇරපුවාම
    ඇතුලත පී. > වා. පී නිසා ද්‍රවය පිටතට එන්න ඕන

    ඒ ඒ සිදුරෙ level එක වෙනකල් ද්‍රවය පිටතට ඇතුලට ගිහින් බටෙත් එක්ක සම මට්ටම එයි නෙහ්
    ------ Post added on Oct 5, 2023 at 1:45 PM
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    A open karata passe....
    20231007_103437.jpg
    20231007_105308.jpg
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa