දැන් උබ කියනවා උබට wish කරපු උන්ට විතරක් කලා කියලා. ඒත් අනිත් එකා wish නොකලොත් උබට අවුල්. පොඩ්ඩක් හිතපන් ඌත් උබ වගේම හිතනවා ඇති. මට කලොත් මාත් කරනවා කියන logic එකෙන් දෙන්නෙක්ම ඉන්නවා කියන්නේ, ඒ logic එක කවදාවත්ම TRUE වෙන්නේ නෑ. Always it gives FALSE value 
