පොඩ්ඩක් මෙන්න මෙහෙට වරෙව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    දැන් උබ කියනවා උබට wish කරපු උන්ට විතරක් කලා කියලා. ඒත් අනිත් එකා wish නොකලොත් උබට අවුල්. පොඩ්ඩක් හිතපන් ඌත් උබ වගේම හිතනවා ඇති. මට කලොත් මාත් කරනවා කියන logic එකෙන් දෙන්නෙක්ම ඉන්නවා කියන්නේ, ඒ logic එක කවදාවත්ම TRUE වෙන්නේ නෑ. Always it gives FALSE value 🙂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    View attachment 120394

    සරළව කියනව නම් කාටවත් සීමාව ඉක්මවා පුක දෙන්න යන්න එපා.. You have a dignity so please respect to it...
    උබ හිතන විදිහට අනිත් එකාත් හිතුවොත් ඉතින් මැසේජ් එන්නේ නෑ තමා.
    එහෙම කීවට මාත් උබේ මතේ තමා ඉන්නේ 😷
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,927
    113
    ආශ්චර්යමත් රටක
    message walin nam maninna baha. jeewitheta katha nokarana udawwak illuwoth support karana yaluwo ona tharam innawa.

    Math onna ohoma ekek. Habai oka puluwan taram adu karanna balanawa.

    View attachment 120394

    සරළව කියනව නම් කාටවත් සීමාව ඉක්මවා පුක දෙන්න යන්න එපා.. You have a dignity so please respect to it...

    Hariyata hari.
    Math dan danne na msgs hamotama. Mata udaw karala tiyena ayata damma.
    Me awurudde msgs ewapu un tika balala labana awurudde danawa.
    ------ Post added on Apr 15, 2021 at 5:44 AM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඒ උනාට මම නම් මං වැඩ කරපු තැන් වල උඩට නගින්න අත දුන්නු මිනිස්සුන්ට පුලුවන් වෙලාවට කෝල් කරලා සැප සනීප අහනවා. මගෙ O/L ගණන් ටීචර්ට, A/L Bio ටීචර්ට තවමත් කතා කරනවා. මාස දෙක තුනකට සැරයක්. සමහර විට මම ගොඩක් වැලිව් එකක් නැති මිනිහෙක් වෙන්න ඇති.
    uba ehema karanawan hoda deyak. wayasaka ayata itin katha kara kara ina asai ne. but oka eka depend wenwa bn purudu wela tiyena widiyata. dan math ehema hema welama katawath msg kra kra ahala balane na. but help ekak illuwoth puluwan deyak karanwa. and wadiya katha krane nathi yaluwo innawa mage but ona udawwakata un inwa. help karalath tynwa. a wegma ekata katha kra kra alwys hoyala balapu un help ekak illuwama maru welath tynwa. so owagen minihek maninna ba. ara pitatha penumen adina widiyen minissu maninna ba wage tma okath

    මට නම් විශ් කරලා එවන මැසේජුත් වදයක්. බර්ත්ඩේ එක එහෙම ලං වුනාම fb එකෙන් බර්ත්ඩේ එක හයිඩ් කරනවා. එතකොට කවුරුත් විශ් කරන්නේ නෑනේ. 😎
    ado math oka karala tiyenwa katada sirwata mathaka balna. gedarata untath amathakai. sochaneeyai mithrawarunii
    ------ Post added on Apr 15, 2021 at 6:04 AM
     
    Last edited:

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    179
    164
    43
    චේතනාහං භික්කවේ
    කෙනෙක් තව කෙනෙක්ගෙන් උදව් බලාපොරොත්තු වෙන එක වැරැද්දක් විදියට මම දකින්නේ නෑ. මමත් උඹේ category එකට තමා අයිති හැබැයි. මනුස්සයෙක්ට කොයි වෙලාවේ තව කෙනෙක්ව ඕන වෙනෝද නැද්ද කියන එක කියන්න බෑ. සමහර වෙලාවට අපි වගේ උන්ටම තමයි තව කෙනෙක්ව වැඩියෙන්ම ඕන වෙන්නේ. ඒ වෙලාවට අපි අර maintain කරන්න හදපු හුත්ත මොන පොන්න කමක්ද කියල හිතෙනවා.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,927
    113
    ආශ්චර්යමත් රටක
    මට නම් විශ් කරලා එවන මැසේජුත් වදයක්. බර්ත්ඩේ එක එහෙම ලං වුනාම fb එකෙන් බර්ත්ඩේ එක හයිඩ් කරනවා. එතකොට කවුරුත් විශ් කරන්නේ නෑනේ. 😎

    Math oka kara. Balamu ada. 😉
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    දැන් උබ කියනවා උබට wish කරපු උන්ට විතරක් කලා කියලා. ඒත් අනිත් එකා wish නොකලොත් උබට අවුල්. පොඩ්ඩක් හිතපන් ඌත් උබ වගේම හිතනවා ඇති. මට කලොත් මාත් කරනවා කියන logic එකෙන් දෙන්නෙක්ම ඉන්නවා කියන්නේ, ඒ logic එක කවදාවත්ම TRUE වෙන්නේ නෑ. Always it gives FALSE value 🙂
    කියලා තියෙන්නේ පමණ ඉක්මවා මිනිස්සුන්ට පුක දෙන්න එපා කියලා. අනික් උන් විශ් නොකලට මට සත පහක අවුලක් නෑ. ඔය ත්‍රෙඩ් එක දැම්මෙ අවුලෙන් නෙමෙයි. සමාජේ ඇත්ත පෙන්නන්න.
     
    • Like
    Reactions: Ragna_SL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට ඉන්නේ හොඳම යාලුවො තුන්දෙනයි.අපි කවදාවත් අවුරුද්දට විශ් කරල නෑ.උපන්දින වලට විශ් කරන්නෙත් නෑ.ඒකෙන් යාලුකමට බාධාවක් වෙලත් නෑ.හතර දෙනාගෙන් එකෙක්වත් අනිත් තුන්දෙනා ඒවා කරයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    චේතනාහං භික්කවේ
    කෙනෙක් තව කෙනෙක්ගෙන් උදව් බලාපොරොත්තු වෙන එක වැරැද්දක් විදියට මම දකින්නේ නෑ. මමත් උඹේ category එකට තමා අයිති හැබැයි. මනුස්සයෙක්ට කොයි වෙලාවේ තව කෙනෙක්ව ඕන වෙනෝද නැද්ද කියන එක කියන්න බෑ. සමහර වෙලාවට අපි වගේ උන්ටම තමයි තව කෙනෙක්ව වැඩියෙන්ම ඕන වෙන්නේ. ඒ වෙලාවට අපි අර maintain කරන්න හදපු හුත්ත මොන පොන්න කමක්ද කියල හිතෙනවා.
    මගෙන් සමහර ඉල්ලන උදව් කරන්න අමාරු එව්වා බං. ඒත් මම කරන්න බෑ කියන්නෙ නෑ අමාරුයි උපරිම ට්‍රයි එකක් දෙන්නම් කියලා කියන්නේ. ඊට පස්සේ සමහර උන් අරූග්‍ර්න් අරම උදව්වක් ඉල්ලුවා උගෙ ලොකු සීන් ඒක කරලා දුන්නෙ නෑ කියලා කුණු කතාත් කියලා තියෙනවා.

    මට නම් විශ් කරලා එවන මැසේජුත් වදයක්. බර්ත්ඩේ එක එහෙම ලං වුනාම fb එකෙන් බර්ත්ඩේ එක හයිඩ් කරනවා. එතකොට කවුරුත් විශ් කරන්නේ නෑනේ. 😎
    මම සැරෙන් සැරේ හයිඩ් කරන්නෙ නෑ. කොහොමත් දිගටම හයිඩ්. ඒ නිසා උපන්දිනේ මතක අම්මටයි, නන්ගිටයි විතරයි 😂😂😂
    ------ Post added on Apr 15, 2021 at 7:16 AM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාත් දැන්මැසෙජ් කරන්නෙ උදව්වක් ඕන උනාම විතරයි, නිකන් දුක සැප අහන්න මැසෙජ් කරන්නෙත් මං විතරයි ඉස්සර. ඉතිං මාත් ඒමම කරනවා
     
    • Like
    Reactions: Ragna_SL

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මට ඉන්නේ හොඳම යාලුවො තුන්දෙනයි.අපි කවදාවත් අවුරුද්දට විශ් කරල නෑ.උපන්දින වලට විශ් කරන්නෙත් නෑ.ඒකෙන් යාලුකමට බාධාවක් වෙලත් නෑ.හතර දෙනාගෙන් එකෙක්වත් අනිත් තුන්දෙනා ඒවා කරයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
    හොඳම යාලුවන්ගේ කතාව වෙනස් නේ බං. මම මොකක් හරි අතිශය කාර්‍යය බහුල වැඩේක හිටියත් අනිවා ආන්සර් කරන කෝල් 4 න් දෙකක්ම හොඳම යාලුවෝ දෙන්නා. අනික් දෙන්නා ඉතින් අම්මයි, වෙන්න ගෑනියි.
     
    • Like
    Reactions: Erzo and Ragna_SL

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,571
    4,070
    113
    Unkown
    x.com
    විශ් නොකලත්, මොනවහරි උදව්වකට කතා කලොත් බොක්කෙන්ම සපෝට් එක දෙන උනුත් ඉන්නව බ්න්,
    උන්ට විශ් කලත් එකයි නැතත් එකයි. :yes:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,019
    13,912
    113
    126
    Hogwarts
    message walin nam maninna baha. jeewitheta katha nokarana udawwak illuwoth support karana yaluwo ona tharam innawa.
    Gemak gahan minissu awruddata hamotama message yawanawa wage prathamika wada karanne naha.
    Mamath mata ewapu ayata witharai wish kale.
    Agree. Man udaw balannam yaluwo ashree karannaha. Yaluwekngen udawwak illan kalin 10 parak witara hitalai illanne. Mata msg karat netat danna ekek kata kalot puluwan deyaknam bokken karala deno.
    Btw retired wechha hoda bosek inno me thread eka dakala matak une ada call ekak deno..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මන් සූට්ටන් කාලේ හිතින් ටෝක් කරපු කෙල්ලට අදටත් රෑ 12.01 ට බත්ඩේ විශ් එක දානවා. ඒකිගේ කොල්ලවත් විශ් කරන්නැලු ඒ වෙලවට.
    කියන්න සන්තෝසයි පින්වතුනි ඒකිට මගෙ බර්ත්ඩේ එක මතකවත් නැ. සමහරවිට ඒකි දන්නැතුවැති මන් ඉපදිලා කියලා
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මේ වගේ ගණන් හිලව් තියාගෙන මැසේජ් ගණන් කරන යාලුවො නම් එපා!!
    උඹ මට විශ් කල වාර ගණන - මම උඹට විශ් කළ වාර ගණන - අනුලෝමව සමානුපාතිකයි අපේ යාලුකමට !

    මේ පෝස්ට්ස් හදන්නෙ ඕලෙවල් කොල්ලො, කෙල්ලො ටාගට් කරල ඕලෙවල් කෙල්ලො, කොල්ලො විසින්, ඒ ගානට වැටිල හිතන්නෙපා. යාලු කම් මනින්නෙ ඕවයින් නම් උඹල හොඳ යාලුවො නෙවෙයි. අනිත් එක හෙන ලොකු ලයින් අල්ලන්න අපි, උඹල හෙන ඩයල්ද?
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    මේ වගේ ගණන් හිලව් තියාගෙන මැසේජ් ගණන් කරන යාලුවො නම් එපා!!
    උඹ මට විශ් කල වාර ගණන - මම උඹට විශ් කළ වාර ගණන - අනුලෝමව සමානුපාතිකයි අපේ යාලුකමට !

    මේ පෝස්ට්ස් හදන්නෙ ඕලෙවල් කොල්ලො, කෙල්ලො ටාගට් කරල ඕලෙවල් කෙල්ලො, කොල්ලො විසින්, ඒ ගානට වැටිල හිතන්නෙපා. යාලු කම් මනින්නෙ ඕවයින් නම් උඹල හොඳ යාලුවො නෙවෙයි. අනිත් එක හෙන ලොකු ලයින් අල්ලන්න අපි, උඹල හෙන ඩයල්ද?
    aniwa.
    msg walin kawadawath yalukam maninna epa.
     
    • Love
    Reactions: BumbleB