මම නම් හයිඩ් කරන්නෙ කාටද මතක තියෙන්නෙ කියල බලන්න නෙමෙයි විශ් කරල එවන මැසේජස් වදයක් නිසා. මගේ බර්ත්ඩේ එක කවුරුවත් මතක තියාගෙන විශ් කරන එකවත්, කවිරුත් මට ඒකට තෑගි දෙන එකවත් මම බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි.ado math oka karala tiyenwa katada sirwata mathaka balna. gedarata untath amathakai. sochaneeyai mithrawarunii
------ Post added on Apr 15, 2021 at 6:04 AM
දැන් වුනත් පරක්කු නෑ බ්ලොක් කරල දාපන් තමන්ගෙ තත්ත්වෙ තියාගනින්. තමන් මනුස්සයෙක් කියල මතක තියාගනින්. ඕනවට වඩා පාච්චල් වෙන්න එපා. ඕකෙන් උඹට ලැබෙන දේකුත් නෑ ඒකිට ලැබෙන දේකුත් නෑනෙ.මන් සූට්ටන් කාලේ හිතින් ටෝක් කරපු කෙල්ලට අදටත් රෑ 12.01 ට බත්ඩේ විශ් එක දානවා. ඒකිගේ කොල්ලවත් විශ් කරන්නැලු ඒ වෙලවට.
කියන්න සන්තෝසයි පින්වතුනි ඒකිට මගෙ බර්ත්ඩේ එක මතකවත් නැ. සමහරවිට ඒකි දන්නැතුවැති මන් ඉපදිලා කියලා
4n off .
