පොඩ්ඩක් මෙන්න මෙහෙට වරෙව්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ado math oka karala tiyenwa katada sirwata mathaka balna. gedarata untath amathakai. sochaneeyai mithrawarunii
    ------ Post added on Apr 15, 2021 at 6:04 AM
    මම නම් හයිඩ් කරන්නෙ කාටද මතක තියෙන්නෙ කියල බලන්න නෙමෙයි විශ් කරල එවන මැසේජස් වදයක් නිසා. මගේ බර්ත්ඩේ එක කවුරුවත් මතක තියාගෙන විශ් කරන එකවත්, කවිරුත් මට ඒකට තෑගි දෙන එකවත් මම බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි.

    මන් සූට්ටන් කාලේ හිතින් ටෝක් කරපු කෙල්ලට අදටත් රෑ 12.01 ට බත්ඩේ විශ් එක දානවා. ඒකිගේ කොල්ලවත් විශ් කරන්නැලු ඒ වෙලවට.
    කියන්න සන්තෝසයි පින්වතුනි ඒකිට මගෙ බර්ත්ඩේ එක මතකවත් නැ. සමහරවිට ඒකි දන්නැතුවැති මන් ඉපදිලා කියලා
    දැන් වුනත් පරක්කු නෑ බ්ලොක් කරල දාපන් තමන්ගෙ තත්ත්වෙ තියාගනින්. තමන් මනුස්සයෙක් කියල මතක තියාගනින්. ඕනවට වඩා පාච්චල් වෙන්න එපා. ඕකෙන් උඹට ලැබෙන දේකුත් නෑ ඒකිට ලැබෙන දේකුත් නෑනෙ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැන් වුනත් පරක්කු නෑ බ්ලොක් කරල දාපන් තමන්ගෙ තත්ත්වෙ තියාගනින්. තමන් මනුස්සයෙක් කියල මතක තියාගනින්. ඕනවට වඩා පාච්චල් වෙන්න එපා. ඕකෙන් උඹට ලැබෙන දේකුත් නෑ ඒකිට ලැබෙන දේකුත් නෑනෙ
    Be bn. Ekiwa babek ekka unath baraganda mn ready 😁😁
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    එක message එකක් වත් දැම්මේ නෑ . කිරියේ උන් දෙන්න්ක්ට ත්‍රෙඩ් වලට දැම්ම. :baffled: 4n off .
    ගෙදරට නෑදෑ උන් කෝල් කරන එක තමයි අවුල.. :lol:
     
    • Like
    Reactions: Solo Rider

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    View attachment 120394

    සරළව කියනව නම් කාටවත් සීමාව ඉක්මවා පුක දෙන්න යන්න එපා.. You have a dignity so please respect to it...

    ඒ අය මෙහෙන් එනකන්‍ ඉන්නවා, මෙහෙ එකෙක්‍ එහෙන් එනකන්‍ ඉනනවා

    සුභපැතුමක්‍ යවන්‍න හිතෙනවා නම්‍, එහෙන්‍ එකක්‍ ආවද නැත්‍තන්‍ එවාවිද කිය කියා හිතන්‍ නැතිව(කිසිම බලාපොරොත්‍තුවකින්‍ තොරව) යවලා දාන්‍න..

    ඔනාවට වඩා " ගොන්‍ කම්‍" කරට ගත්‍තාම ඔහොම ප්‍රශ්ණ තමා තුලම create වෙන එක සාමාන්‍යයි..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ උනාට මම නම් මං වැඩ කරපු තැන් වල උඩට නගින්න අත දුන්නු මිනිස්සුන්ට පුලුවන් වෙලාවට කෝල් කරලා සැප සනීප අහනවා. මගෙ O/L ගණන් ටීචර්ට, A/L Bio ටීචර්ට තවමත් කතා කරනවා. මාස දෙක තුනකට සැරයක්. සමහර විට මම ගොඩක් වැලිව් එකක් නැති මිනිහෙක් වෙන්න ඇති.
    අපෝ උඹ මහ ඇණයක්.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මම නම් හයිඩ් කරන්නෙ කාටද මතක තියෙන්නෙ කියල බලන්න නෙමෙයි විශ් කරල එවන මැසේජස් වදයක් නිසා. මගේ බර්ත්ඩේ එක කවුරුවත් මතක තියාගෙන විශ් කරන එකවත්, කවිරුත් මට ඒකට තෑගි දෙන එකවත් මම බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි.
    wish krna ekath wadayak wena wela tynwa. eka nisath hide krla tynwa araka nisath krla tynwa. dan nam goda kalekin bday ekata celbrt krnwa kiyla toffe ekak wath kapu kalayak mathaka na. bona ehema set wuneth na. bona eka itin normal ne. wisesayen wela na i mean
     
    • Sad
    Reactions: Heshan Daminda

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දැන් උබ කියනවා උබට wish කරපු උන්ට විතරක් කලා කියලා. ඒත් අනිත් එකා wish නොකලොත් උබට අවුල්. පොඩ්ඩක් හිතපන් ඌත් උබ වගේම හිතනවා ඇති. මට කලොත් මාත් කරනවා කියන logic එකෙන් දෙන්නෙක්ම ඉන්නවා කියන්නේ, ඒ logic එක කවදාවත්ම TRUE වෙන්නේ නෑ. Always it gives FALSE value 🙂
    Mata kawru hari wish kaloth e pudgalayata karana respect ekak widiyata thama reply karanne. Ignore karana eka waradi nisa.
    Nathuwa kawruth wish kalath nathath ganak wath naha.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Value ekak thiyana minissu oyata udaw karanne, respect karanne oya gana e minissunge oluwe thiyana image eka eka anuwa.
    Random call karala wish karala e image eka hadanna amarui.

    Enisa anik minissunta udaw karanna, anik ayata watina wadagath minihek wenna. Ethakota caring, respect eka, udaw okkoma nikamma labei.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කිරියෙ එවුන්ට විස් කරන්න පටන් ගත්තා පී එම් දාලා.

    බැලින්නන් 1ක් දාලා තප්පර හෙන ගානක් ඉන්න ඕනෙ.

    පස්සෙ දෙතුන් දෙනෙකුට දාල නිකන් හිටියා

    :baffled:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Mata kawru hari wish kaloth e pudgalayata karana respect ekak widiyata thama reply karanne. Ignore karana eka waradi nisa.
    Nathuwa kawruth wish kalath nathath ganak wath naha.

    අනිවා අයියේ. ඕවා ඇඟට ගන්න ගියොත් ජීවත් වෙන්න අමාරුයි 🙂
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මට නම් විශ් කරලා එවන මැසේජුත් වදයක්. බර්ත්ඩේ එක එහෙම ලං වුනාම fb එකෙන් බර්ත්ඩේ එක හයිඩ් කරනවා. එතකොට කවුරුත් විශ් කරන්නේ නෑනේ. 😎

    Mamath echcra interest ne mta evapu unta wish karala yevva.
     
    • Love
    Reactions: Heshan Daminda

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Hethuwak nathuwa unnada malada hoyala balanna call karanne 90% apen udawwak illanna balan inna aya. Naththan oya contacts maintain karana marketing karayo.
    Godak value ekak thiyana minissu nikan call karanne naha.
    "Godak value ekak thiyana minissu nikan call karanne naha."
    මේ කතාව නම් වැරදියි කියලා මට හිතෙන්නේ :no:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නොදකින් උඹ එක එකාට අවුරුද්දට සුබ පතල මැසේජ් දානවද?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නොදකින් උඹ එක එකාට අවුරුද්දට සුබ පතල මැසේජ් දානවද?

    පරණ බොස්ලා දෙන්නෙක්ට විතරයි. අනික් එකෙක්ට දැම්මේ නෑ.