පොඩ්ඩක් වැඩිවුන අලුත් ඩියුටි

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දැන් ඉතින් හීනෙන්වත් වාහනයක් ගන්ඩ හිතන් නොහිටපු උන් මෙතන දායි මේකද යහපාලනේ අරකයි මේකයි කියල... :rofl:
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පර්මිට් වලට ටෑක්ස් රිලීස් කරලා අනිත් මිනිස්සුන්ට අරිනවා රිදෙන්න පොන්න ආණ්ඩුව. ඉදපන්කෝ තව අවුරුදු දෙකක්
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    සමහර වාහන එක එකා හිතූ හිතූ ගනන් වලට විකුනනවා ...ටොයෝටා විට්ස් සහ chr හොදම උදාහරණයක් ..toyota විට්ස් 2018 එකක් ඉන්ද්‍රා එකේ ලක්ශ 48ක් කියනවා..බොරු ගනන්..අනික් ගොඩක් තැන් වල 42 වගේ යන්නේ.

    අනික හොද GT chr (0 milage)කීපයක් මම දන්න සේල් කීපයකම 75ට දුන්නා...ගොඩක් අය හිතන්නේ 75 ට ගන්න අමාරුයි කියලා...ඉක්මන් එකේ 80ට එහෙමත් දාලා තියනවා ...

    Kurunegala nam eka sale ekakin wath Pearl white GT ekak 77n aduwa dunne ne bn ube oya sale koheda tynne mcn.... Interior trim eka full black eka aduwata ynne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    සිරාවටම බන්. මේක හෙන අසාධාරණයි. රජයේ එවුන් විතරක් වාහන පෑද්දම ඈතිද? අනිත් මිනිස්සු හොද වාහනයක් පදින්න හොද නෑත්ද? රිදිලා ඉන්නේ. ඒ හින්දා ගිය චන්දෙත් ආණ්ඩුවට රිදෙන්නම දුන්නා. ඊලග එකෙත් එහෙමයි:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සිරාවටම බන්. මේක හෙන අසාධාරණයි. රජයේ එවුන් විතරක් වාහන පෑද්දම ඈතිද? අනිත් මිනිස්සු හොද වාහනයක් පදින්න හොද නෑත්ද? රිදිලා ඉන්නේ. ඒ හින්දා ගිය චන්දෙත් ආණ්ඩුවට රිදෙන්නම දුන්නා. ඊලග එකෙත් එහෙමයි:D

    Owwa ohoma tamai ban. :sorry:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සමහර වාහන එක එකා හිතූ හිතූ ගනන් වලට විකුනනවා ...ටොයෝටා විට්ස් සහ chr හොදම උදාහරණයක් ..toyota විට්ස් 2018 එකක් ඉන්ද්‍රා එකේ ලක්ශ 48ක් කියනවා..බොරු ගනන්..අනික් ගොඩක් තැන් වල 42 වගේ යන්නේ.

    අනික හොද GT chr (0 milage)කීපයක් මම දන්න සේල් කීපයකම 75ට දුන්නා...ගොඩක් අය හිතන්නේ 75 ට ගන්න අමාරුයි කියලා...ඉක්මන් එකේ 80ට එහෙමත් දාලා තියනවා ...

    CHR මමත් 72ට දුන්නා . දැනුත් 74 75 ගෙනල්ලා දෙන්න . :) chr 80 ට ගන්නවා කියන්නේ මෝඩකමක්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Kurunegala nam eka sale ekakin wath Pearl white GT ekak 77n aduwa dunne ne bn ube oya sale koheda tynne mcn.... Interior trim eka full black eka aduwata ynne

    උබලට දුන්නට ගන්නේ නැහැ නේ . මෙකිරියේම කීදෙනෙක් සද්දෙවහලා chr ලක්ෂ 71 72 ට ගත්තද? GT ෆුල් ඔප්තිඔන් ලෙදර් 2tone

    දැන් දෙන්නේ 77 ට පසනල් ගෙන්වානම් 75 ක්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    සමහර වාහන එක එකා හිතූ හිතූ ගනන් වලට විකුනනවා ...ටොයෝටා විට්ස් සහ chr හොදම උදාහරණයක් ..toyota විට්ස් 2018 එකක් ඉන්ද්‍රා එකේ ලක්ශ 48ක් කියනවා..බොරු ගනන්..අනික් ගොඩක් තැන් වල 42 වගේ යන්නේ.

    අනික හොද GT chr (0 milage)කීපයක් මම දන්න සේල් කීපයකම 75ට දුන්නා...ගොඩක් අය හිතන්නේ 75 ට ගන්න අමාරුයි කියලා...ඉක්මන් එකේ 80ට එහෙමත් දාලා තියනවා ...

    ow bn eka eka hithu hithu ganan danawane. CHR ekata Price breakdown ekak Creed aiya wat dala tiyenawa mn dakke na. CHR eke Tax eka kiyada dan na :confused: