පර්මිට් වලට ටෑක්ස් රිලීස් කරලා අනිත් මිනිස්සුන්ට අරිනවා රිදෙන්න පොන්න ආණ්ඩුව. ඉදපන්කෝ තව අවුරුදු දෙකක්

දැන් ඉතින් හීනෙන්වත් වාහනයක් ගන්ඩ හිතන් නොහිටපු උන් මෙතන දායි මේකද යහපාලනේ අරකයි මේකයි කියල...

සමහර වාහන එක එකා හිතූ හිතූ ගනන් වලට විකුනනවා ...ටොයෝටා විට්ස් සහ chr හොදම උදාහරණයක් ..toyota විට්ස් 2018 එකක් ඉන්ද්‍රා එකේ ලක්ශ 48ක් කියනවා..බොරු ගනන්..අනික් ගොඩක් තැන් වල 42 වගේ යන්නේ.
අනික හොද GT chr (0 milage)කීපයක් මම දන්න සේල් කීපයකම 75ට දුන්නා...ගොඩක් අය හිතන්නේ 75 ට ගන්න අමාරුයි කියලා...ඉක්මන් එකේ 80ට එහෙමත් දාලා තියනවා ...
Ridila![]()

Ridila![]()
.. හැමෝටම කාර් එකක යන්න කාර් අඩු කරනවා කියලා ආපු ආණ්ඩුවනේ.... සිරාවටම බන්. මේක හෙන අසාධාරණයි. රජයේ එවුන් විතරක් වාහන පෑද්දම ඈතිද? අනිත් මිනිස්සු හොද වාහනයක් පදින්න හොද නෑත්ද? රිදිලා ඉන්නේ. ඒ හින්දා ගිය චන්දෙත් ආණ්ඩුවට රිදෙන්නම දුන්නා. ඊලග එකෙත් එහෙමයි![]()

රිදිලා තමයි යකෝ ඉන්නේ.. හැමෝටම කාර් එකක යන්න කාර් අඩු කරනවා කියලා ආපු ආණ්ඩුවනේ....

සමහර වාහන එක එකා හිතූ හිතූ ගනන් වලට විකුනනවා ...ටොයෝටා විට්ස් සහ chr හොදම උදාහරණයක් ..toyota විට්ස් 2018 එකක් ඉන්ද්‍රා එකේ ලක්ශ 48ක් කියනවා..බොරු ගනන්..අනික් ගොඩක් තැන් වල 42 වගේ යන්නේ.
අනික හොද GT chr (0 milage)කීපයක් මම දන්න සේල් කීපයකම 75ට දුන්නා...ගොඩක් අය හිතන්නේ 75 ට ගන්න අමාරුයි කියලා...ඉක්මන් එකේ 80ට එහෙමත් දාලා තියනවා ...
chr 80 ට ගන්නවා කියන්නේ මෝඩකමක්.Kurunegala nam eka sale ekakin wath Pearl white GT ekak 77n aduwa dunne ne bn ube oya sale koheda tynne mcn.... Interior trim eka full black eka aduwata ynne