පොඩ්ඩක් හිතන්න මේක ඇත්තද බොරුද කියලා...

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Machan dn methan Rugby match eka gana ne Kata karanne

:lol:

Koheda yanne malle pol wage ban ubala

ඉතින් ඉරිසියාවට මොකද කරන්නෙ?

ඕකට බෙහෙත් නෑ කියලා කවුරුත් දන්නවා.
:)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Irisiya wenne mokatada ban mehema ashcharyak lankawe weddi

:P
ඒක ඇත්ත.. ඒත් ඉරිසියාව තියෙන්නෙ උඹලට කවදාවත් කරන්න බැරි දේවල් දැන් ඉන්න කට්ටිය කරන හින්දා :D
 
emil

Member
Mar 22, 2007
7,271
555
0
Elakiri.Com
ඒක ඇත්ත.. ඒත් ඉරිසියාව තියෙන්නෙ උඹලට කවදාවත් කරන්න බැරි දේවල් දැන් ඉන්න කට්ටිය කරන හින්දා :D

mokadda machan salli walata indiyawen badu tikak genalla match ekak gahannada
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mokadda machan salli walata indiyawen badu tikak genalla match ekak gahannada
    progress.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mokadda machan salli walata indiyawen badu tikak genalla match ekak gahannada

    ඔව් ඒකවත් උඹලට කරගන්න බෑ තමයි. අඩුගානෙ හරිහමන් නායකයෙක්වත් ඉන්නවද?
    :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    raniluth palanaya kare ban eathakota ranil hodata palanaya karada salli
    walin vikara wada kare nadda :Psalli
    golayo tika yati madi gahuwe nadda sarath ganath balamu:rolleyes::Pissarahata oya kiyana tharam ape rata sundara thanak karavida kiyala :P

    ඇයි බන් උඹ මේ මුන් කරන සක්කිලි කම් වලට ගොට්ට අල්ලන්නේ? :no::no:

    පවතින ආණ්ඩුවේ වැරදි පෙන්නපුවම මොකෝ උඹ රනිල් ඉන්නකොට මෙහෙමයි සරත් අවොත් එහෙමයි කියන්නේ? මචන් මේක අපේ රට අපේ සල්ලි. උඹ කුවේට් ඉඳලා ලංකාවට එවන විනිමය මුන් මේ ඉන්දියන් පට්ට වෙසියෝ ගෙනත් පාර්ටි දාන්නේ. කලින් ආණ්ඩු වල තිබුන වැරදි නිසානේ මිනිස්සු මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ. එහෙම එකේ දැන් මුනුත් කලින් ආණ්ඩු වලට වඩා පඩ ෂෝ එක ලොකු කරගෙන අපේ සල්ලි කාබාසිනියා කරනවා උඹට පෙන්නේ නැද්ද? අර එක ගමේ කෙල්ලෙක් බොහොම දුක් මහන්සි වෙලා පිටරට ඉවෙන්ට් එකක ලංකාව වෙනුවෙන් දුවල රන් පදක්කමක් දිනලා ලංකාවට විත් බස් එකේ ගෙදර යනකන් මේ ආණ්ඩුවේ සක්කිලියෙක් වත් දාන්නේ නැහැ. එකට ඉන්දියාවේ පට්ට වෙසියෙක් පිළිගන්නේ රෙඩ් කාර්පට් දාලා, මල් මාල දාලා උඩරට නැටුම් එක්ක. ඔන්න අද රටේ තත්වේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකට තමයි දේශපාලනේ කියන්නෙ දන්නැත්නං දැන්වත් ඉගෙනගනින් ;)
     
    Apr 22, 2012
    116
    21
    0
    ඇයි බන් උඹ මේ මුන් කරන සක්කිලි කම් වලට ගොට්ට අල්ලන්නේ? :no::no:

    පවතින ආණ්ඩුවේ වැරදි පෙන්නපුවම මොකෝ උඹ රනිල් ඉන්නකොට මෙහෙමයි සරත් අවොත් එහෙමයි කියන්නේ? මචන් මේක අපේ රට අපේ සල්ලි. උඹ කුවේට් ඉඳලා ලංකාවට එවන විනිමය මුන් මේ ඉන්දියන් පට්ට වෙසියෝ ගෙනත් පාර්ටි දාන්නේ. කලින් ආණ්ඩු වල තිබුන වැරදි නිසානේ මිනිස්සු මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ. එහෙම එකේ දැන් මුනුත් කලින් ආණ්ඩු වලට වඩා පඩ ෂෝ එක ලොකු කරගෙන අපේ සල්ලි කාබාසිනියා කරනවා උඹට පෙන්නේ නැද්ද? අර එක ගමේ කෙල්ලෙක් බොහොම දුක් මහන්සි වෙලා පිටරට ඉවෙන්ට් එකක ලංකාව වෙනුවෙන් දුවල රන් පදක්කමක් දිනලා ලංකාවට විත් බස් එකේ ගෙදර යනකන් මේ ආණ්ඩුවේ සක්කිලියෙක් වත් දාන්නේ නැහැ. එකට ඉන්දියාවේ පට්ට වෙසියෙක් පිළිගන්නේ රෙඩ් කාර්පට් දාලා, මල් මාල දාලා උඩරට නැටුම් එක්ක. ඔන්න අද රටේ තත්වේ.

    උබේ කතාව නම් හරියට හරි යාළුවා