කතාවේ නම් ලොකු ඇත්තක් තියනවා මචං,මම මෙකෙන් කියන්න අදහස් කලේ මේ පල් හැලිම බලලා කාලේ කන්න එපා කියලා,දැන් ගැණු උනත් ෆොන් වලම එලිල්ලා වල් පල් අහ අහ කාලේ කනවා...ඔෆිස් ගැණුත් එහෙමයි,පිරිමිත් එහෙමයි...කොච්චර අපරාදේද බලන්නකෝ...මගෙ මතය නන් වෙනස්. මම කියන්නෙ අපි වැදගත් කන්ටෙන්ට් බලන ගමන් වල් පල් කන්ටෙන්ට් ටිකකුත් consume කරන්න ඕනෙ. ඒකෙන් තමයි අපිව updated තියන්නෙ. generation gap වගේ ඒවා ඇතිවෙන්නෙ ඕක නැති උනාම. තිළිණි ප්රියමාලි මල් කඩන කෝල් එකක් උනත් social understanding එකක් ගන්න හොද source එකක්. ඉගෙන ගන්න කෙනාට ඕනම දේක ඉගෙන ගන්න දෙයක් තියෙනව. බැලන්ස් එකක් තියෙන්න ඕනෙ බව ඇත්ත.
True machanTv balana eka navathuvs avrudu 10 kalin,e puruddata match eka unath thamath balanne lap eke meke ekekgen link eka illan
Lankave unge evamam balanne ne bn, e unata videokatha channel eka patta,eth eka balanneth ne ara kivva vage algorithm eken vena vena magul enava ita passe
Mama mata adala nathi ekak home page eke thibboth not interested or dont recommend this channel option 2n ekak danavamayi
Anith eka thamayi fb use karana eka navaththala dan avrudu 2 vage idan twitter use karanava,man trading ehema karana nisa pattama useful machan twitter.
Ubalath twitter use karapan thaman asa karana field ekak sambandava,anika twitter eke apita topic valata adalava list hadala lesiyen organize karala balanna puluwan.

------ Post added on Nov 5, 2022 at 11:27 PM
