පොඩ්ඩක් හිතන්න....ලොකු කතාවක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගෙ මතය නන් වෙනස්. මම කියන්නෙ අපි වැදගත් කන්ටෙන්ට් බලන ගමන් වල් පල් කන්ටෙන්ට් ටිකකුත් consume කරන්න ඕනෙ. ඒකෙන් තමයි අපිව updated තියන්නෙ. generation gap වගේ ඒවා ඇතිවෙන්නෙ ඕක නැති උනාම. තිළිණි ප්‍රියමාලි මල් කඩන කෝල් එකක් උනත් social understanding එකක් ගන්න හොද source එකක්. ඉගෙන ගන්න කෙනාට ඕනම දේක ඉගෙන ගන්න දෙයක් තියෙනව. බැලන්ස් එකක් තියෙන්න ඕනෙ බව ඇත්ත.
    කතාවේ නම් ලොකු ඇත්තක් තියනවා මචං,මම මෙකෙන් කියන්න අදහස් කලේ මේ පල් හැලිම බලලා කාලේ කන්න එපා කියලා,දැන් ගැණු උනත් ෆොන් වලම එලිල්ලා වල් පල් අහ අහ කාලේ කනවා...ඔ‍ෆිස් ගැණුත් එහෙමයි,පිරිමිත් එහෙමයි...කොච්චර අපරාදේද බලන්නකෝ...

    Tv balana eka navathuvs avrudu 10 kalin,e puruddata match eka unath thamath balanne lap eke meke ekekgen link eka illan
    Lankave unge evamam balanne ne bn, e unata videokatha channel eka patta,eth eka balanneth ne ara kivva vage algorithm eken vena vena magul enava ita passe
    Mama mata adala nathi ekak home page eke thibboth not interested or dont recommend this channel option 2n ekak danavamayi

    Anith eka thamayi fb use karana eka navaththala dan avrudu 2 vage idan twitter use karanava,man trading ehema karana nisa pattama useful machan twitter.

    Ubalath twitter use karapan thaman asa karana field ekak sambandava,anika twitter eke apita topic valata adalava list hadala lesiyen organize karala balanna puluwan.
    True machan :yes:
    ------ Post added on Nov 5, 2022 at 11:27 PM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    90% වැඩක් නෑ කියන්නෙ 10% හොඳ ඒවා තියෙනවනෙ.

    මම ලංකාවේ channel බලනවා. හැබැයි මට වල්පල් වීඩියෝ recommend වෙන්නෙ නෑ. ළඟකදි එහෙම වෙලාත් නෑ.
    මුලදි ඉඳන්ම වැඩක් නැති ඒවා (political, gossip, prank, .....) not interested, don't recommend දැම්මා. ඒවා බලන්නෙත් නෑ. බලලත් නෑ වගේ තමයි. ඉතිං මට algorithm එක හැදිලා තියෙන විදිහ මට සාමාන්‍යයෙන් හොඳයි. Addict වෙන විදිහෙ, කාලෙ ගත වෙනවා නොදැනෙන විදිහෙ ඒවා නෑ.
    ඉතිං දැන් මට අදාළ ඒවා විතරයි පෙන්නන්නෙ.
    නිකමට හරි incognito දැම්මොත් තමයි ඔය වැඩකට නැති වීඩියෝ එන්නෙ දැන්.

    එළකිරියෙත් ඒ විදිහෙ අයව ignore දාලා තියෙන්නෙ. ඉතිං වැදගත්කමක් තියෙන thread විතරයි පේන්නෙ.

    * පිටරට channel වල ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒවත් බලනවා.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අම්මෝ ලංකාවෙ චැනල් එකක වීඩියෝ එකක් හෝම්පේජ් එකට සජෙස්ට් වෙලා තිබුනොතින් එවලෙම not interested දානවා. දැන් බොහොම කාලාතුරකින් තමයි ලංකාවෙ වීඩියෝ එකක් සජෙස්ට් වෙන්නෙ

    ගෙදර අය බලන ටීවී සහ වෙන ඩිවයිස් වලට වෙනම එකවුන්ට් හදලා දාල තියෙන්නෙ නැත්තං ලංකාවෙ කුකුන් චැනල් වල වීඩියෝ එහෙම එනවා එපා වෙනවා දැක්කම
     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    එකගයි. මමනම් දැකපු ගමන් not recommend channel දෙනවා. science with ruchira එකනම් follow කරනව. tik tok පාවිච්චි කරනවා. දැන්නම් ලංකාවේ ඒවා එන්නෙම නැති තරම්. tik tok වලත් පට්ට content තියනවා.

    පව් අපේ මිනිස්සු. හෙනම සිල්ලරයි
     
    • Like
    Reactions: NRTG