නුවණ
දවසක් යාලුවෝ දෙන්නෙක් ගමනක් යන්න පිටත් උනා.මේ දෙන්නා කැලයක් මැද්දෙන් යනකොට දැක්කා හාවෙක් ජරා කරල තියෙනව.ඒක දැකලා එක යාලුවෙක් අහනවා,
"අර මොනවද බන්?"
"ආ.ඒවා තමයි නුවණක්කාර වෙන්න ගිලින ගුලි"අනෙකා පිලිතුරු දෙනවා.
එවිට පළමු යහලුවා ඒවා 2,3ක් කාලා කියනවා,
"මේ මොන මල ජරාවක්ද?"
"දැක්කනේ,"අනිකා නැවත කියනවා."උබ දැනටමත් නුවණක්කාර වෙන්න පටන් අරන්."
අනාවැකිය
කාන්තාවන් තිදෙනෙක් තම කුලුදුල් දරු ප්‍රසූතියට ප්‍රථම වෛද්‍යවරයෙක් හමුවී තමාට ලැබෙන දරුවා පිළිබදව පූර්ව තොරතුරු විමසයි.
වෛද්‍යවරයා පළමු කාන්තාවගෙන් ඔවුන්ගේ එක්වීම පිලිබද කරුණු විමසයි.
"එයා හිටියේ උඩ."
"එහෙනම් ඔයාට පිරිමි ළමයෙක් ලැබෙයි."
දෙවන කාන්තාව,
"මම හිටියේ උඩ."
"එහෙනම් ඔයාට ගැහැණු ළමයෙක් ලැබෙයි."
තුන්වන කාන්තාව එකවරම හැඩීමට පටන් ගනියි.
"මොකද්ද නෝනා ප්‍රශ්නේ?"වෛද්‍යවරයා විමතියට පත් වෙයි.
"එතකොට මට හම්බෙන්න යන්නේ බලු පැටවු ද?"
මෙ දෙක ෆට්ට මචන්