පොඩ්ඩා_සිරාට දෙහි කපයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    12647554_1716086421960572_8485495745787817350_n.jpg

    හිටං උන්නැහේ හිටං ඉන්නකොට මූණට ඉර එලිය වැටෙනවලු.. ඔන්න ඔය ගමයට කවුරු හරි සන්ග්ලාස් කුටමක් දීපන්කො..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හඳෙන් බැහැපු පොල් මෝඩයෝ දේශපාලනය ගැන කතා නොකර දිගටම ඔය කරන ගොන් ජොක්ස් එක කරගෙන ගියා නම් හොඳයි වගේ...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    හඳෙන් බැහැපු පොල් මෝඩයෝ දේශපාලනය ගැන කතා නොකර දිගටම ඔය කරන ගොන් ජොක්ස් එක කරගෙන ගියා නම් හොඳයි වගේ...

    දේශපාලන ඔස්තාර් කෙනෙක් කියන්නෙ.අවවාදය පිලිගනිල්ලා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දේශපාලන ඔස්තාර් කෙනෙක් කියන්නෙ.අවවාදය පිලිගනිල්ලා
    ගලබොඩයා මහින්දගෙ ගුන්ඩුවක් බව තේරුම් ගන්න දේශපාලන ඔස්තාර් කෙනෙක් වෙන්න ඕනේ නෑ හරකෝ...
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ගලබොඩයා මහින්දගෙ ගුන්ඩුවක් බව තේරුම් ගන්න දේශපාලන ඔස්තාර් කෙනෙක් වෙන්න ඕනේ නෑ හරකෝ...

    ගලබොඩයෙක් කොහෙද දැන් මේකට ගෑවුනේ :rolleyes:
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    උබලා තෙරුම් ගන්නේ නැනේ බන්. උන් කොච්චර අමාරුවෙන්ද ඔය skin එක හදාගෙන තියෙන්නේ....
    වැඩක් නැ ඉතින් කියලා. උබලට ඕවා තේරෙන්නේ නැනේ...
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගලබොඩයෙක් කොහෙද දැන් මේකට ගෑවුනේ :rolleyes:
    ඇයි බන් ඌ කිව්වෙ ගලබොඩයව උසාවියට කෑ ගැහුවට කියලා who cares. ඌට මතක නෑ විල්පත්තුව කපන්න දුන්නෙ මහින්දයත් සහ ගලබොඩයට කිරි පොවලා පෝශනය කරේ මහින්දගේ ආන්ඩුවෙන් කියන එක. වැඩක් නෑ ඕවා කතා කරලා, දැන් තියන නිදහසින් ප්‍රයෝජන අරන් ගොං ජෝක් විවේචන දෙන එක trend එකක් වෙලා. මට ඕනෙ නෑ නිකන් රෙප් කපා ගන්න..
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හඳෙන් බැහැපු පොල් මෝඩයෝ දේශපාලනය ගැන කතා නොකර දිගටම ඔය කරන ගොන් ජොක්ස් එක කරගෙන ගියා නම් හොඳයි වගේ...

    මේ ඕයි. මේ මහ රෑ විකාර කතා නොකර හිටපං පොන්ස්:lol::lol:

    කාරුණික දෑනුම් දීමයි -
    කොල්ලනේ මූව ජෝක් එකට ගන්න එපල්ලා. පවු බං :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ ඕයි. මේ මහ රෑ විකාර කතා නොකර හිටපං පොන්ස්:lol::lol:
    කාරුණික දෑනුම් දීමයි -
    කොල්ලනේ මූව ජෝක් එකට ගන්න එපල්ලා. පවු බං
    :lol:

    මල්ලි ඊලඟ පාර වම් අතින් පුක හෝදන්න.:lol: