පොඩ්ඩ ඇත්නම් රත්වෙනව පපඩම් තාච්චිය වගේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:shocked::shocked::shocked::shocked::shocked:

ඇටදෙක පාදල හිටවන්න ඕන .නැත්තම් පැලවෙන්නෙ නෑ

බොරු කියන්න එපා බං අගේට පැලවුනා :yes: සමහර විට ගේනකොට ඇට තියෙන්නත් නැතුව ඇති දිරල ගිහිල්ල. හොඳටම පොඩි පැල දෙකක් නෙමේ ගෙනාවෙ ටිකක් ලොකුයි. :yes:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ දෙයියනේ මහින්ද කොලබ තාප්ප වල මල් වවල තියෙද්දි ඒක අයින් කරනකන් බෙරිහන් දූන්න උන් දැන් කියනව බිත්තිවල හරි කමක් නැ හිටවන්ඩලු...ලොල්...:lol::lol::lol::lol:.බොලාලට තව ඉස්සරහට මොලේ තව පෑදෙයි.. :yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහින්ද උබේ පුකේ පැල ගැලෙව්වෙ නැතෙයි ලගදි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ දෙයියනේ මහින්ද කොලබ තාප්ප වල මල් වවල තියෙද්දි ඒක අයින් කරනකන් බෙරිහන් දූන්න උන් දැන් කියනව බිත්තිවල හරි කමක් නැ හිටවන්ඩලු...ලොල්...:lol::lol::lol::lol:.බොලාලට තව ඉස්සරහට මොලේ තව පෑදෙයි.. :yes::yes:

    කව්ද බෙරිහං දුන්නෙ ? කෝ පෙන්නපං බලන්න ? :dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බොරු කියන්න එපා බං අගේට පැලවුනා :yes: සමහර විට ගේනකොට ඇට තියෙන්නත් නැතුව ඇති දිරල ගිහිල්ල. හොඳටම පොඩි පැල දෙකක් නෙමේ ගෙනාවෙ ටිකක් ලොකුයි. :yes:

    ඇට දකින්නෙ නැතුව උබ කොහොමද මදටියමයි කියන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහින්ද උබේ පුකේ පැල ගැලෙව්වෙ නැතෙයි ලගදි

    බොරුවට හිනා වෙන්ඩ දෙයක් නැ...අපිට මතකයිනෙ තප්පෙ තිබ්බ මල් පෝච්චි ටික ගලෝනකන් උඩ පැන්න උඩ පැනිල්ල...ලැජ්ජයි මනුස්සයො ලැජ්ජයි....:dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බොරුවට හිනා වෙන්ඩ දෙයක් නැ...අපිට මතකයිනෙ තප්පෙ තිබ්බ මල් පෝච්චි ටික ගලෝනකන් උඩ පැන්න උඩ පැනිල්ල...ලැජ්ජයි මනුස්සයො ලැජ්ජයි....:dull:

    කෝ පෙන්නපන් :dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කව්ද බෙරිහං දුන්නෙ ? කෝ පෙන්නපං බලන්න ? :dull:

    4න් එකෙන් පරන තෙර්ඩ් හොයන්ඩ ගියාම එපා වෙන්ව බන්...අදාල එකාට ගානට අතීතෙ මතක් කරල දුන්නෙ...වද රනිලත් ආව තාප්පෙ තිබ්බ ගස් ගලවන සවර්ධන වියාපෘතියට...:lol::lol::lol:.මුන් තමා ඒ කාලෙ හුරේ දැම්මෙ ... දැන් කියනව රස්නෙට ගස් හිටවන්ඩ කියල ලොල් ..කල පව් පලදීල..:yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    4න් එකෙන් පරන තෙර්ඩ් හොයන්ඩ ගියාම එපා වෙන්ව බන්...අදාල එකාට ගානට අතීතෙ මතක් කරල දුන්නෙ...වද රනිලත් ආව තාප්පෙ තිබ්බ ගස් ගලවන සවර්ධන වියාපෘතියට...:lol::lol::lol:.මුන් තමා ඒ කාලෙ හුරේ දැම්මෙ ... දැන් කියනව රස්නෙට ගස් හිටවන්ඩ කියල ලොල් ..කල පව් පලදීල..:yes::yes:

    නුවන් නිරෝදට කියපන් ලැප්ටොප් එකක් වත් අරන්දෙන්න කියල .එතකොට උබට හොයල මෙතන දාන්න පුලුවන්නෙ .හැමදාම 1500ට බෑමයි කියපන් .
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මමත් හරි ආසයි ගස් වලට..ගෙදර කෙනෙක් උනත් ගහක් කැපුවොත් මමනම් ගොඩක් වෙලාවට අත්තක්වත් අදින්ඩ යන්නෙ නෑ..ඒ තරම් අවුල් මටත්.. :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇට දකින්නෙ නැතුව උබ කොහොමද මදටියමයි කියන්නෙ

    කොලේ බලලනෙ :dull:

    4න් එකෙන් පරන තෙර්ඩ් හොයන්ඩ ගියාම එපා වෙන්ව බන්...අදාල එකාට ගානට අතීතෙ මතක් කරල දුන්නෙ...වද රනිලත් ආව තාප්පෙ තිබ්බ ගස් ගලවන සවර්ධන වියාපෘතියට...:lol::lol::lol:.මුන් තමා ඒ කාලෙ හුරේ දැම්මෙ ... දැන් කියනව රස්නෙට ගස් හිටවන්ඩ කියල ලොල් ..කල පව් පලදීල..:yes::yes:

    රනිල් කොහෙද ගස් ගැලෙව්වෙ ? කටට එන එන පලියට බොරු කියන්න එපා මනුස්සයෝ :no: මේකත් හරියට මහින්දගෙ කාලෙ බඩු වැඩිවෙද්දි උද්දමනය නිසා ඇතිවෙන අවශ්‍යතා නිසා ආර්ථිකේ දියුණු වෙනවයි දැන් බඩු වැඩිවෙද්දි මිනිස්සුන්ට කන්න නෑ යි කියනව වගේ තමා :baffled: කියන්න පුලුවන් හින්ද මොකක් හරි කියනව :lol:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    TFS+
    good idea
    දැන් උයපන් යකෝ, වයිෆ්ට රිදෙන්න series එක කරන්නේ නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොලේ බලලනෙ :dull:

    රනිල් කොහෙද ගස් ගැලෙව්වෙ ? කටට එන එන පලියට බොරු කියන්න එපා මනුස්සයෝ :no: මේකත් හරියට මහින්දගෙ කාලෙ බඩු වැඩිවෙද්දි උද්දමනය නිසා ඇතිවෙන අවශ්‍යතා නිසා ආර්ථිකේ දියුණු වෙනවයි දැන් බඩු වැඩිවෙද්දි මිනිස්සුන්ට කන්න නෑ යි කියනව වගේ තමා :baffled: කියන්න පුලුවන් හින්ද මොකක් හරි කියනව :lol:

    නුවන් නිරෝදට කියපන් ලැප්ටොප් එකක් වත් අරන්දෙන්න කියල .එතකොට උබට හොයල මෙතන දාන්න පුලුවන්නෙ .හැමදාම 1500ට බෑමයි කියපන් .

    දැන් තමා රත්වෙන්නෙ .... පැල ගලෝල විසික් කරද්දි හුරේ දාපු උන්ට පරන පව් පල දීල...:dull::dull:

    අරලියගහ මන්දිරයේ තාප්පයේ සවිකර තිබූ මල්පෝච්චි 45000 පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ අණින් ඉවත්කරනු ලැබීය.

    මෙම මල්පෝච්චි ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට රැගෙන එන බව සඳහන් කළත් ඒවා මේ වන විට මහනුවර උද්භිත උද්‍යානයට රැගෙන ගොස් තිබුණි.

    කෙසේ වෙතත් ඉවත්කරන මල්පෝච්චිවලින් ප්‍ර යෝජනයක් ගෙන නොතිබූ අතර ඒවායේ පැල විනාශ කර තිබූ අයුරු දකගත හැකිවිය.

    1(1622).jpg

    2(1415).jpg

    මෙන්න වද රනිලගෙ තවත් වික්‍රමයක්...විඩියෝ එක්කම...