Amsterdam giyaපහුගිය ටිකේ කොහෙද ගිහින් හිටියේ?

Amsterdam giya
Podi trip ekak giya ban
.




Photos danawa idapan tikak.
පොටොස් දාන්න
උඹනම් ෆේක් එකක්ද මන්දා
මිනිස්සු හැම වෙලාවෙම ආශ්රය කරන්න හරි අඩුමගානේ රංඩුවෙන්න හරි වත් තෝරගන්න ඕනා, තමුන්ට ගැලපෙන මිනිස්සු.ඒකනේ බන්, මහා මංගල සූත්රයේදි බුදු හාමුදුරුවෝ, මංගල කරුණු 38න් පළවෙනිම කාරණා දෙක විදියට, අසේවනාච බාලානං-පණ්ඩිතානංච සේවනා කියලා කිව්වේ.ඕකට සුභාෂිතයේ ලස්සන කවියක් තියෙනවා.මට දැන් කවිය මතක නෑ, මතක් උනොත් දාන්නම්.ඒකේ කියන්නේ, දියමන්ති කන්දකට ඇනලා, තමන්ගේ දළ දෙක කැඩුනත්, ඇතෙකුට අපහාසයක් නෑ කියලා.ඉතින්, තමන්ට ගැලපෙන හරි, ඊට වඩා ඉහල හරි එකෙක්වම තමයි, ආශ්රයට විතරක් නෙමෙයි, රංඩුවකට උනත් තෝරගන්න ඕනා.![]()
