පොඩි පොඩි Games..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    j5hKxDL.jpg


    පොඩි පොඩි games ගහන්න ආයෙ ආසාවක් ආව සිංහලු

    2.gif

    මොන games ආවත් කොච්චර graphics realistic උනත් වැඩක් නෑ ආතල් එකක් නැත්තම්..
    ඉස්සර ගහපු පොඩි පොඩි games තියනව ඒවයින් ගත්තු ආතල් තාම එකකින් වත් ඇවිත් නැති ඒ තරමට සුපිරි games..
    දාන්න ඒව තියනව නම් කියපියව්..
    මාත් ටිකක් දාන්නම් මේකෙ..

    :cool:

    මෙන්න මේ වගේ games

    -------------------------------------------------------------

    1. Little Nightmares :

    ගහපු games වලින් creativity එක උපරිම game එකක්.. අනිවාරෙන් ගහපන්.. Limbo ගහල තියනව නම් ඒ වගේ ඊට වඩා පට්ටම පට්ට.. gameplay බලන්න එපා..
    ගහල බලපන් කොච්චර සුපිරිද කියල..

    VbBL9t3.jpg



    2. Limbo :

    ගොඩක් උන් ගහල ඇති නෙ.. පට්ටයි ඉතින්..

    0eZj087.jpg



    3. World of Goo :

    goo :rofl: වලින් ගත්තු ආතල්..

    TT12cHA.jpg



    4. Life is Strange :

    අනිත් පිස්සුම ගේම් එක.. ගේම් එකේ වෙන දේවල් තීරණය වෙන්නෙ අපි ගන්න චොයිසස් වලින්.. ආයෙ කියන්න වචන නෑ..
    ගොඩක් උන් ගහල ඇති.. Episode 5 තියනව සේරම ගහපන්

    S2FsXwu.jpg



    5. Firewatch


    watch tower එකකට වෙලා කැලේ ගින්නක් ඇති වෙනවද කියල බලාගෙන ඉන්න තියෙන්නෙ..
    කොහෙ හරි ස්මෝක් එකක් ආපු ගමන් යන්න ඕන අපි.. කියනවට වඩා පට්ටම ඉන්ටරස්ටින්ග්..
    එක එක අභිරහස් වගේ දේවල් තියනව හොයාගෙන විසදගෙන යන්න තියෙන්නෙ පට්ටයි..

    7TGheZV.jpg



    6. Neighbors from hell

    අල්ලපු ගෙදර එකාව උගුල් වලට මාට්ටු කරල ගත්තු ආතල් මතකද :rofl:
    1 & 2 ඒකයි පට්ටම ආතල් එකක් ගත හැකි..

    c9Pz6NP.jpg



    7. Cup Head

    මේකත් ලගදි ආපු game එකක් පට්ට වෙනස් විදියකට හදල තියෙන්නෙ.. පොඩි කිව්වට ටිකක් ලොකුයි ගේම් ඒක අරන් බලහන්..

    F2rXg85.jpg



    8. Scribblenauts

    තවත් පට්ටම එකක්.. අපි ගේම් එකේ ඉස්සරහට යනකොට අපිට ඕන දේවල් type කරල අරගන්න තියෙන්නෙ..
    අපිට ඕන හිතෙන දේ type කරන්න විතරයි තියෙන්නෙ..
    මාර මහන්සි වෙලා හදපු ගේම් එකක්

    lcsjz5X.jpg



    9. Ori and the blind Forest

    වැඩි විශේෂත්වයක් නැති උනාට.. ගේම් එක මාර ලස්සනයි..

    IS6Th0b.jpg



    10. Little Inferno

    එක එක දේවල් ගිනි තියල මාර ආතල් එකක් ගන්න තියෙන්නෙ..
    ගොඩක් උන්ට සෙට් වෙයි ද දන්නෙ නෑ.. ඒත් ආතල් ඕකත්

    R3Ev3lG.jpg



    ඔන්න ඔය type එකේ games දන්නව නම් දාපියව් :love:

    --------------------------------------------------------------------

    *Update

    RottenCOLT මතක් කළා තව එකක්

    INSIDE

    ලිම්බෝ එකේම followup එකක් මේක..
    තාම.. ගහන්න බැරි උනා ගහන්න දෙයක් නෑ සුපිරි කියන්නෙ උපරිමයි..

    8Gt6nmN.jpg


    --------------------------------------------------------------------

    Other threads

    GYM යමු : ~ Part I ~

    (Part II) GYM යමු

    Elakiri එකේ සුපිරියට Reply දාමු - [Crystal Comments]

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]


    මේ වගේ Phone (ios) එකෙන් ගහන්න පුලුවන් ආතල් ගේම් ටිකක් කොටාගෙන යමුද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    uiAcncxmFfJ3JRqLjaW3EemyTDu1rK1f7QMoflzY6B4_390x400_1x-0.jpg


    මේකත් පට්ට.. multiplayer තමයි ආතල්..
    හතරකට සෙට් වෙලා ගහත හැකි..
    වෙනම ආතල් එකක් තියෙන්නෙ...
    full realistic..
    steam එකෙන් buy කරල ගහාපන් 4 සෙට් වෙලා..
    pirated version එකත් තියනව story mode එක විතරයි ඉතින්.
     
    • Like
    Reactions: Hayao and ACHIK

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    uiAcncxmFfJ3JRqLjaW3EemyTDu1rK1f7QMoflzY6B4_390x400_1x-0.jpg


    මේකත් පට්ට.. multiplayer තමයි ආතල්..
    හතරකට සෙට් වෙලා ගහත හැකි..
    වෙනම ආතල් එකක් තියෙන්නෙ...
    full realistic..
    steam එකෙන් buy කරල ගහාපන් 4 සෙට් වෙලා..
    pirated version එකත් තියනව story mode එක විතරයි ඉතින්.
    Mokakda ban game eka pic eka penen na
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    uiAcncxmFfJ3JRqLjaW3EemyTDu1rK1f7QMoflzY6B4_390x400_1x-0.jpg


    මේකත් පට්ට.. multiplayer තමයි ආතල්..
    හතරකට සෙට් වෙලා ගහත හැකි..
    වෙනම ආතල් එකක් තියෙන්නෙ...
    full realistic..
    steam එකෙන් buy කරල ගහාපන් 4 සෙට් වෙලා..
    pirated version එකත් තියනව story mode එක විතරයි ඉතින්.
    Story එකක් තියෙනවද හොද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Mokakda ban game eka pic eka penen na

    Green Hell බං

    Story එකක් තියෙනවද හොද?

    ඔව් story එකක් තියනව හොද.. multiplayer පුළුවන් නම් සෙට් වෙයන්.. කට්ටිය එකතු වෙලා survive වෙන හැටි හොයාගන්න එක තමයි ආතල්.. කරන්න තියන දේවල් තමන් ම හොයාගන්න ඕන youtube එහෙම බලල ගහල වැඩක් නැහැ.. උදා : ඇලකින් වතුර බිව්වොත් බඩ රිදෙන්න ගන්නවා Parasites.. ඒකට කරන්න ඕන මොනාද මොනාද කන්න ඕන.. තමන් හොයාගන්න ඕන.. තුවාලයක් උනාම මොනාද කරන්නේ.. තුවාලේ පැසෙව්වොත් මොනාද කරන්නේ.. protiens ගන්නෙ මොනාගෙන්ද carbs fats water වෙනම ගන්න ඕන.. වැහි වතුර අවුලක් නෑ collect කරල බොන්න.. නැත්තම් වතුර රත් කරල බොන්න ඕන.. ගෙවල් හදන්න bricks වල ඉදල mud අරන් ඇවිත් එක්කො කියල වැඩක් නැහැ.. පට්ට ආතල් ගේම් එක..

    https://greenhell.gamepedia.com/Green_Hell_Wiki
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    j5hKxDL.jpg


    පොඩි පොඩි games ගහන්න ආයෙ ආසාවක් ආව සිංහලු


    2.gif

    මොන games ආවත් කොච්චර graphics realistic උනත් වැඩක් නෑ ආතල් එකක් නැත්තම්..
    ඉස්සර ගහපු පොඩි පොඩි games තියනව ඒවයින් ගත්තු ආතල් තාම එකකින් වත් ඇවිත් නැති ඒ තරමට සුපිරි games..
    දාන්න ඒව තියනව නම් කියපියව්..
    මාත් ටිකක් දාන්නම් මේකෙ..

    :cool:

    මෙන්න මේ වගේ games

    -------------------------------------------------------------


    2. Limbo :


    ගොඩක් උන් ගහල ඇති නෙ.. පට්ටයි ඉතින්..

    0eZj087.jpg











    Other threads
    machan limbo damma.game eka start wenawa.habaiy mul screen eke stuck wela thiyenawa load wenne naha