පොඩිඑකාට ෆ්‍රිජ්එක

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    7ce6ddd5952deeeb0aca991ff35a524d.JPG

    Mekak aran podiekata one dewal 2veni thattuwei danna.
     
    • Like
    Reactions: sinibatta and D_Mad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    reply kale na kiyala boru kiyanna epa.. oyata account eka verify karanna reset kara kara chance godak dunna, ewata okkoma fake disposable phone number daala system eka game kara..
    apita ekkenek nisa mulu system ekak ai wenas karanna ba..

    anik de oyata wena ids thiyenawa, oya danatath ewain enawa..
    අවුලක් නෑ මචං. උබත් ඔලුවෙන් හිටගෙන ෆ්‍රිජ් එක ඇරපන්
    Refrigerator compressor eka

    View attachment 87309
    පොඩි එකා අහාවි මොන හුත්තක්ද තාත්තේ මේ කරල තියෙන්නෙ ෆ්‍රිජ්1ට, මේකෙ ඇතුලේ තිබුණු බිත්තර ටිකට හැමිනිල ඇති දැන්, උඹ නම් මෝඩ ගොනෙක්, තාත්තෙ කියන්නත් ලැජ්ජයි මට, අම්මේ අම්මේ මේ බලන්න මේ තාත්ත කියන බූරු පැටිය කරල තියන දේ, අම්මේ මට දැන්වත් ඇත්ත කියන්න... මම් මුගේ පුතෙක්ද ? නැත්නම් අර තාත්ත නැති වෙලාවට අම්මව බලන්න එන ඩොක්ටර් අන්කල්ගෙ පුතෙක්ද කියලා... මේ වගේ තාත්තා කෙනෙක් අපිට පොල් පිත්තකින් කපාගන්න තිබුණ අම්මේ... කියල කිව්වොත් උඹ වයිෆ් ඩිවෝස් කරනවද ? DNA ටෙස්ට්1ක් කරනවද ? නැත්නම් ෆ්‍රිජ්1 ඇතුලට ගිහින් දොර වහගන්නවද ? joke hode
    ෆ්‍රිජ් එක අයිති එකා මේකෙ ස්ක්‍රින් ෂොට් එකක් ගහල තියල මැහි තෙල් බීලලු. දැන් මේක දාපු එකයි, ලයික් කරපු උනුයි ලෑස්ති වෙයවු කටඋත්තර දෙන්න යන්න.

    මැරිච්ච එකාට කියන්න තියෙන්නෙ. ඕකෙ ගෑස් එක. කොම්ප්‍රෙෂර් එක ඇතුලෙ තියෙන්නෙ liquid එකක් විදිහට. Evaporator එකට එනකොට vaporize වෙනව. ඔය circule එක ඔය කරන්න යන වැඩෙන් out යනව. ඒක මුලු පද්ධතියටම හොඳ නෑ.

    Dead 💀
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනුරගේ බාප්පා ඔය වැඩේ කරලා අන්තිමේදී පුංචි අම්මා ගියා අක්කගේ පුතා එක්ක. බාප්පා තාම මේකේ අඬනවා සිද්දිය මතක් කර කර :D

    methanaa adana bappa @giggee meya kiyala hithune mata witharada
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    පොඩි එකාවත් ඔලුවෙන් හිටවල උබත් ඔලුවෙන් හිටගනින්.. ඇයි යකෝ.. :rofl:

    නැත්නම් ගේ ඇතුලේ වලක් හාරලා ෆ්‍රිජ් එක එකට බස්සලා යට දොර පොලව මට්ටමේදී කප්පන් කියතක් අරන්..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    පොඩි එකා අහාවි මොන හුත්තක්ද තාත්තේ මේ කරල තියෙන්නෙ ෆ්‍රිජ්1ට, මේකෙ ඇතුලේ තිබුණු බිත්තර ටිකට හැමිනිල ඇති දැන්, උඹ නම් මෝඩ ගොනෙක්, තාත්තෙ කියන්නත් ලැජ්ජයි මට, අම්මේ අම්මේ මේ බලන්න මේ තාත්ත කියන බූරු පැටිය කරල තියන දේ, අම්මේ මට දැන්වත් ඇත්ත කියන්න... මම් මුගේ පුතෙක්ද ? නැත්නම් අර තාත්ත නැති වෙලාවට අම්මව බලන්න එන ඩොක්ටර් අන්කල්ගෙ පුතෙක්ද කියලා... මේ වගේ තාත්තා කෙනෙක් අපිට පොල් පිත්තකින් කපාගන්න තිබුණ අම්මේ... කියල කිව්වොත් උඹ වයිෆ් ඩිවෝස් කරනවද ? DNA ටෙස්ට්1ක් කරනවද ? නැත්නම් ෆ්‍රිජ්1 ඇතුලට ගිහින් දොර වහගන්නවද ? joke hode
    මෙන්න කොමෙන්ට්
     
    • Like
    Reactions: sinibatta and D_Mad

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පොඩි එකා අහාවි මොන හුත්තක්ද තාත්තේ මේ කරල තියෙන්නෙ ෆ්‍රිජ්1ට, මේකෙ ඇතුලේ තිබුණු බිත්තර ටිකට හැමිනිල ඇති දැන්, උඹ නම් මෝඩ ගොනෙක්, තාත්තෙ කියන්නත් ලැජ්ජයි මට, අම්මේ අම්මේ මේ බලන්න මේ තාත්ත කියන බූරු පැටිය කරල තියන දේ, අම්මේ මට දැන්වත් ඇත්ත කියන්න... මම් මුගේ පුතෙක්ද ? නැත්නම් අර තාත්ත නැති වෙලාවට අම්මව බලන්න එන ඩොක්ටර් අන්කල්ගෙ පුතෙක්ද කියලා... මේ වගේ තාත්තා කෙනෙක් අපිට පොල් පිත්තකින් කපාගන්න තිබුණ අම්මේ... කියල කිව්වොත් උඹ වයිෆ් ඩිවෝස් කරනවද ? DNA ටෙස්ට්1ක් කරනවද ? නැත්නම් ෆ්‍රිජ්1 ඇතුලට ගිහින් දොර වහගන්නවද ? joke hode
    giphy.gif
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මචන් ෆ්‍ර්‍ර්‍රිජ් එක කැඩුනනේ. සින්ගර් එකෙන් ගත්තේ හයිතාචි එකක්. ඊයේ උන් ආවා ගෙදෙට්ටම හදන්න. අපේ පොඩි එකා කියලා "තාත්ති පෙලලුව පෙලලුවා" කියලා. උන්ට එක තේරිලා නෑ. නැත්තම් තව පොඩ්ඩෙන් මට ගෙවන්න වෙනවා. කොහොම උනත් කවුරුත් ඔය වැඩේ කර්න්න යන්න එපා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් ෆ්‍ර්‍ර්‍රිජ් එක කැඩුනනේ. සින්ගර් එකෙන් ගත්තේ හයිතාචි එකක්. ඊයේ උන් ආවා ගෙදෙට්ටම හදන්න. අපේ පොඩි එකා කියලා "තාත්ති පෙලලුව පෙලලුවා" කියලා. උන්ට එක තේරිලා නෑ. නැත්තම් තව පොඩ්ඩෙන් මට ගෙවන්න වෙනවා. කොහොම උනත් කවුරුත් ඔය වැඩේ කර්න්න යන්න එපා.

    kari kulula uba
    lamay hadan innawa kiyanneth ban uba ela kollek
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    මචන් ෆ්‍ර්‍ර්‍රිජ් එක කැඩුනනේ. සින්ගර් එකෙන් ගත්තේ හයිතාචි එකක්. ඊයේ උන් ආවා ගෙදෙට්ටම හදන්න. අපේ පොඩි එකා කියලා "තාත්ති පෙලලුව පෙලලුවා" කියලා. උන්ට එක තේරිලා නෑ. නැත්තම් තව පොඩ්ඩෙන් මට ගෙවන්න වෙනවා. කොහොම උනත් කවුරුත් ඔය වැඩේ කර්න්න යන්න එපා.
    me wade attatama kara nam umba rata gone :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: