ඕකම මමත් හිතුවා. මෙහෙ ඔහොම දෙයක් උනොත් මොනවා වෙයිද?මචන් දන්න එකෙක් කියහල්ලකෝ ඔය වගේ දෙයක් වෙන රටක උනා නම් බේර ගන්නේ කොහොමද කියල? මීටර් එකක් පලලට අඩි 100ක් යට කලු ගලත් කඩන් යන්න හාරන්න බෑ නේද? පුලුවන්නම් එහෙම මැසින් එකක් තියේද? මාර අවුල්

අනේ මන්දා බන් දියුණු රටවල නම් ඔහොම උනහම ගන්ඩ රොබෝ අතවල් වගේ ඒවා තියනවා මුන් වෙන රටවලින් උදව් ඉල්ලලත් නැ
මුන් ශුර් ඒකට උන් හදපු අට මගලක් දාන්ඩ ඇත්තේ එකෙන් තවත් අඩි 50ක් පල්ලයහට වැටිලා
මචන් දන්න එකෙක් කියහල්ලකෝ ඔය වගේ දෙයක් වෙන රටක උනා නම් බේර ගන්නේ කොහොමද කියල? මීටර් එකක් පලලට අඩි 100ක් යට කලු ගලත් කඩන් යන්න හාරන්න බෑ නේද? පුලුවන්නම් එහෙම මැසින් එකක් තියේද? මාර අවුල්
ඒ දරුවගෙ ඇඟට පස් වැටෙන්නෙ නැති විදිහට යකඩ ආවරණයක් වල ඇතුලට දාලා ඒ තියෙන සිදුරම තව කෙනෙකුට බහින්න පුළුවන් විදිහට ලොකු කරන්න තිබුණෙ නැද්ද ? මාත් ඕකම හිතුවා බන්.
කොහොම උනත් ඔය සිද්ධිය ප්‍රසිද්ධ උන එක හොඳයි. අනාගතේ වැටෙන්න හිටපු ළමයි ටිකක් හරි ඉදිරියට ඒ අවස්ථාවට මුහුණ නොදී ඉඳීවි.

mita masa 4kata kalinuth 2 year old kenekw etila ban india we, dawas 4k gihin beraganna, etakota merila, ponna indian hetta never learn![]()

මුන්ගේ පුදුම පුහුමානයක් නේ තියෙන්නේ.
චයිනා වලින් උදවු ඉල්ලුවනම් උන් ටීම් එකක් පැය දෙකෙන් එවලා ළමයා බේරගෙන. එහෙනම් ලමයා ජීවතුන් අතර තවමත්.

ubaq hariඅනේ මන්දා බන් දියුණු රටවල නම් ඔහොම උනහම ගන්ඩ රොබෝ අතවල් වගේ ඒවා තියනවා මුන් වෙන රටවලින් උදව් ඉල්ලලත් නැ