පොඩිඑකා_බේරෙයිද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් දන්න එකෙක් කියහල්ලකෝ ඔය වගේ දෙයක් වෙන රටක උනා නම් බේර ගන්නේ කොහොමද කියල? මීටර් එකක් පලලට අඩි 100ක් යට කලු ගලත් කඩන් යන්න හාරන්න බෑ නේද? පුලුවන්නම් එහෙම මැසින් එකක් තියේද? මාර අවුල්
    ඕකම මමත් හිතුවා. මෙහෙ ඔහොම දෙයක් උනොත් මොනවා වෙයිද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනේ මන්දා බන් දියුණු රටවල නම් ඔහොම උනහම ගන්ඩ රොබෝ අතවල් වගේ ඒවා තියනවා මුන් වෙන රටවලින් උදව් ඉල්ලලත් නැ
    මුන් ශුර් ඒකට උන් හදපු අට මගලක් දාන්ඩ ඇත්තේ එකෙන් තවත් අඩි 50ක් පල්ලයහට වැටිලා

    කොහොම උනත් ඔය සිද්ධිය ප්‍රසිද්ධ උන එක හොඳයි. අනාගතේ වැටෙන්න හිටපු ළමයි ටිකක් හරි ඉදිරියට ඒ අවස්ථාවට මුහුණ නොදී ඉඳීවි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    මචන් දන්න එකෙක් කියහල්ලකෝ ඔය වගේ දෙයක් වෙන රටක උනා නම් බේර ගන්නේ කොහොමද කියල? මීටර් එකක් පලලට අඩි 100ක් යට කලු ගලත් කඩන් යන්න හාරන්න බෑ නේද? පුලුවන්නම් එහෙම මැසින් එකක් තියේද? මාර අවුල්

    ඒ දරුවගෙ ඇඟට පස් වැටෙන්නෙ නැති විදිහට යකඩ ආවරණයක් වල ඇතුලට දාලා ඒ තියෙන සිදුරම තව කෙනෙකුට බහින්න පුළුවන් විදිහට ලොකු කරන්න තිබුණෙ නැද්ද ? මාත් ඕකම හිතුවා බන්.
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ඒ දරුවගෙ ඇඟට පස් වැටෙන්නෙ නැති විදිහට යකඩ ආවරණයක් වල ඇතුලට දාලා ඒ තියෙන සිදුරම තව කෙනෙකුට බහින්න පුළුවන් විදිහට ලොකු කරන්න තිබුණෙ නැද්ද ? මාත් ඕකම හිතුවා බන්.

    ඒක අඩි 600 ක බටයක් බං
    පොඩි එකා කීප තැනක හිර වෙමින් තමයි ඔතන හිටියේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොහොම උනත් ඔය සිද්ධිය ප්‍රසිද්ධ උන එක හොඳයි. අනාගතේ වැටෙන්න හිටපු ළමයි ටිකක් හරි ඉදිරියට ඒ අවස්ථාවට මුහුණ නොදී ඉඳීවි.

    ඒ දරුවගෙ ඇඟට පස් වැටෙන්නෙ නැති විදිහට යකඩ ආවරණයක් වල ඇතුලට දාලා ඒ තියෙන සිදුරම තව කෙනෙකුට බහින්න පුළුවන් විදිහට ලොකු කරන්න තිබුණෙ නැද්ද ? මාත් ඕකම හිතුවා බන්.

    YouTube video description :

    A three-year-old boy has recently been rescued from a pump well in Weifang city of east China's Shandong Province. The boy fell into a 90-meter-deep well while playing around it on March 31. Firefighters arriving on the site found it unable to rescue the boy by going down the well, as the well was about 90 meters deep, with the mouth measuring only about 30 centimeters. They then tried to inject oxygen into the well and used a life detector to pinpoint the position of the boy.It was found that the boy was stuck at a place 11.8 meters down the well. The rescuers asked the family members of the boy to comfort the boy while preparing ropes..

    another

    10-hour rescue saves toddler from 50-meter well in NW China

    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    TH29Sujith-burial

    Rip-Sujith-Wilson-2-.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කොහොම උනත් ඔය සිද්ධිය ප්‍රසිද්ධ උන එක හොඳයි. අනාගතේ වැටෙන්න හිටපු ළමයි ටිකක් හරි ඉදිරියට ඒ අවස්ථාවට මුහුණ නොදී ඉඳීවි.

    mita masa 4kata kalinuth 2 year old kenekw etila ban india we, dawas 4k gihin beraganna, etakota merila, ponna indian hetta never learn :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    "උන් දුර තියෙන හඳ දැක්කා..ළඟ තියෙන ළිඳ දැක්කෙ නෑ පුතේ.."
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    mita masa 4kata kalinuth 2 year old kenekw etila ban india we, dawas 4k gihin beraganna, etakota merila, ponna indian hetta never learn :sorry:

    මුන්ගේ පුදුම පුහුමානයක් නේ තියෙන්නේ.
    චයිනා වලින් උදවු ඉල්ලුවනම් උන් ටීම් එකක් පැය දෙකෙන් එවලා ළමයා බේරගෙන. එහෙනම් ලමයා ජීවතුන් අතර තවමත්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mita masa 4kata kalinuth 2 year old kenekw etila ban india we, dawas 4k gihin beraganna, etakota merila, ponna indian hetta never learn :sorry:

    indian eunge puhu mane nissa thamai okoma wenne aduma gane ape ratenam wena ratakin uduw ilala arunge thiyana loku kamata uduw ilanne na.

    meka tikak parana kathawak eka parak south korea jobs apita denna kalain india awena ahala denada kiyala un ge loku kamata un epa kiyala south korea eunge ahala ungen katiya ewanna kiyala india awe jobs walata onna okai unge thathwe puduma puhu mannayak thiyenne okunta.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අර ඉන්දියන් කාරයගෙන් මන් ඇහුව අද
    පොර තමිල්නාඩු එකෙක්

    ඌට ඉන්ග්ලිශ් බැ වැඩිය

    ඌ කියනව චය්න වලින් මැටිරියල් ගෙනාව නම් බේර ගන්න තිබ්බ

    මිනිස්ටර්ටය්/ ආමි එකටය් ෆය එකෙ උන්ටය් බැන බැන ඉන්නව...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන්ගේ පුදුම පුහුමානයක් නේ තියෙන්නේ.
    චයිනා වලින් උදවු ඉල්ලුවනම් උන් ටීම් එකක් පැය දෙකෙන් එවලා ළමයා බේරගෙන. එහෙනම් ලමයා ජීවතුන් අතර තවමත්.

    :yes::yes: ubaq hari
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනේ මන්දා බන් දියුණු රටවල නම් ඔහොම උනහම ගන්ඩ රොබෝ අතවල් වගේ ඒවා තියනවා මුන් වෙන රටවලින් උදව් ඉල්ලලත් නැ
    මුන් ශුර් ඒකට උන් හදපු අට මගලක් දාන්ඩ ඇත්තේ එකෙන් තවත් අඩි 50ක් පල්ලයහට වැටිලා

    අනේ මන්ද බන් ලංකාවෙ නම් දවස් දෙකෙන් කලුගල විදල වතුර අරන් දෙනව. ඔය ගමේ ගොඩෙ පොරවල් ලත්.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මුන්ගේ පුදුම පුහුමානයක් නේ තියෙන්නේ.
    චයිනා වලින් උදවු ඉල්ලුවනම් උන් ටීම් එකක් පැය දෙකෙන් එවලා ළමයා බේරගෙන. එහෙනම් ලමයා ජීවතුන් අතර තවමත්.

    india china poddak awul ne ban. a hinda indiawa loweth china walin udau illanne na. anika oya wage podi deyak wath ba kiyala pennanda un kamathi na. india ewunge patta mahanthattha kamak tiyenne ban. apo katha karoth unge maha loku kamamai.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුන් ඊයේ රෑ 10ටත් කිව්වේ පොඩි එකා ට සිහිය නෑ. ඒත් හුස්ම ගන්නවා කියලා.
    ඊට පැය 2,3 කට පස්සේ කියනවා ලිද ඇතුලෙන් ගදක් එන නිසා පොඩි එකා මැරිලා කියලා
    ඒ කියන්නේ මුන් බොරුවක් ද කලේ?