what matters is how painful it wasthe kid is finally saved from existence
thank god(s) of death![]()
what matters is how painful it was

pain is pain it doesn't matter a 3 year old or a grown up, maybe a grown up would know he's going to die but a 3 year old would not understand whats happening, it doesn't mean he felt less pain, suffocating to death ? it's the most painful way to die3 year olds can hardly understand what's going on around them. besides kids are extremely good at dissociating unlike grown ups when experiencing traumatic events. besides 3 year olds lack the self awareness grown ups experience. so a death at such a young age is preferable when compared with the alternative. that kid was lukcy.![]()
වවිනියාව පටිටිකුඩිරිප්පු ළිඳකින් දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවෙයි
( සිතුම් චතුරංග)
වවුනියාව , නෙදුන්කර්ණි , පට්ටිකුඩිරිප්පු හි නිවසක් අසළ ළිඳක තිබී මියගිය වයස අවුරුදු තුනක හා දෙකක කුඩා ළමුන් දෙදෙනකුගේ සිරුරු අද (29) දහවල් සොයාගත් බව නෙදුන්කර්ණි පොලිසිය කියයි.
කුඩා දරුවන් දෙදෙනා මියගිය පසු මවද ළිඳට පැන සියදිවි නසාගැනීමට උත්සහ දරා ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඇය බේරාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
එළෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ නෙදුන්කර්ණි , පට්ටිකුඩිරිප්පු පදිංචි උදයකුමාර් චන්දුෂා නැමති වයස අවුරුදු හතරක ගැහැණු දරුවකු හා උදයකුමාර් පවිත්‍රන් නැමති වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකි.
දරුවන් දෙදෙනාගේ මව වන උර්වසි උදයකුමාර් නැමති කාන්තාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන නෙදුන්කර්ණි ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවද පොලිසිය පැවසීය.
ළිඳ අසලින් ගමන්ගත් කාන්තාවක් ළිඳතුළ කිසියම් ශබ්දයක් ඇති බලන අවස්ථාවේ කාන්තාව දැක ඇති අතර පසුව ඇය විසින් ප්‍රදේශවාසින් වෙත දන්වා තිබේ.
පොලිසිය පැවසූයේ කාන්තාවගේ සැමියා මීට දින කිහිපයකට ඉහතදී යතුරු පැදි අනතුරකින් ජීවිතක්ෂයටපත්ව ඇති අතර එම මරණය හේතුවෙන් ඇතිවූ කම්පනය හේතුවෙන් කාන්තාව තම දරුවන් දෙදෙනා ළිඳට දමා තමන්ද සියදිවි නසාගැනීමට උත්සහ කර ඇති බවයි.
ප්‍රදේශවාසීන් විසින් බේරාගත් දරුවන්ගේ මව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බවද පොලිසිය සඳහන් කළේය.

ammek mona hithakinda thamnge daruwo maranne aduma gane e daruwo anatha madamakata dunanam jiwath hari wei.
අපිට වෙන කෙනෙක්ගේ වේදනාව තේරුම් ගන්න අමාරුයි. මේ ළමයින්ගේ තාත්තා දවස් කීපයකට කලින් හෑප්පිලා මෑරිලා. මේ අම්මා ඒ අවුලෙන් ඉදලා තියෙන්නේ. ඔලුව අවුල් ගියාම ඔහොමතමා... ඒකයි කියන්නේ හෑම තිස්සේම කෙනෙක් ප්‍රශ්නෙක ඉන්නවා නම් කතා කරලා හිත හදන්න කියන්නේ. ඕවා අපිත් මතක තියා ගන්න ඕනේ