පොඩිත් නැති ලොකුත් නැති හෙල්ප් එකක් ඕනේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා ෆැන් එකක් ගන්න තැනක් හෝ විදිහක් දන්නවද උබලා.
    පොඩි එකාට දාල තිබ්බ ෆැන් එකක් කෙලෞනා.
    වෙලාවේ හැටියට ලොකු උදව්වක්
    :yes::yes::yes::yes::-(:-(:-(:-(
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Delivery karayida machan me dawas wala?
    ekayi case eka
    ෆෑන් නම් ඩිලිවරි කරන්නේ නැහැ දම්රෝ එකේ. ෆ්‍රිජ්, සෝෆා වගේ ඒවා තමයි ඩිලිවරි කරන්නේ. උබ පොඩ්ඩක් උන්ට කතා කරලා අහපං බලන්න.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ෆෑන් නම් ඩිලිවරි කරන්නේ නැහැ දම්රෝ එකේ. ෆ්‍රිජ්, සෝෆා වගේ ඒවා තමයි ඩිලිවරි කරන්නේ. උබ පොඩ්ඩක් උන්ට කතා කරලා අහපං බලන්න.
    පොඩ්ඩක් වැදලා හරි කමක් නැ වැඩේ වෙනවා නම්. මම අහලා බලන්නම් . ට්‍රයි කලේ නැ දම්රෝ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    regret to inform that our delivery time may vary due to the current situation of the country
    මෙහෙමත් තියනව හැබැයි.. call එකක් දාල බලපං එහෙම දවසින් දෙකන් ගේනවද කියලා.
    ela mama call ekak dennam