මචන්ලා ෆැන් එකක් ගන්න තැනක් හෝ විදිහක් දන්නවද උබලා.
පොඩි එකාට දාල තිබ්බ ෆැන් එකක් කෙලෞනා.
වෙලාවේ හැටියට ලොකු උදව්වක්








පොඩි එකාට දාල තිබ්බ ෆැන් එකක් කෙලෞනා.
වෙලාවේ හැටියට ලොකු උදව්වක්








Delivery karayida machan me dawas wala?දම්රෝ එකේ ඉනොවෙක්ස් එක හොදයි.
dawas 14 k wage yanawa machan. wena option ekak baluwe ikmanata karagannadaraz eke balanna
දම් රෝ බඩු හොදයිදම්රෝ එකේ ඉනොවෙක්ස් එක හොදයි.
ෆෑන් නම් ඩිලිවරි කරන්නේ නැහැ දම්රෝ එකේ. ෆ්රිජ්, සෝෆා වගේ ඒවා තමයි ඩිලිවරි කරන්නේ. උබ පොඩ්ඩක් උන්ට කතා කරලා අහපං බලන්න.Delivery karayida machan me dawas wala?
ekayi case eka
Athurugiriye ungen ahuwa ban . karanne na kiwwa.abans deliver කරනවා නේද ?
පොඩ්ඩක් වැදලා හරි කමක් නැ වැඩේ වෙනවා නම්. මම අහලා බලන්නම් . ට්රයි කලේ නැ දම්රෝෆෑන් නම් ඩිලිවරි කරන්නේ නැහැ දම්රෝ එකේ. ෆ්රිජ්, සෝෆා වගේ ඒවා තමයි ඩිලිවරි කරන්නේ. උබ පොඩ්ඩක් උන්ට කතා කරලා අහපං බලන්න.
site එකේ තියනව නේ. මේ දවස් වල කරනවද කියලා උන්ගෙන් අහන්නAthurugiriye ungen ahuwa ban . karanne na kiwwa.
Land line ekak ne heta call karananda?site එකේ තියනව නේ. මේ දවස් වල කරනවද කියලා උන්ගෙන් අහන්න
+94 11 2112112
regret to inform that our delivery time may vary due to the current situation of the countryLand line ekak ne heta call karananda?
ela mama call ekak dennamregret to inform that our delivery time may vary due to the current situation of the country
මෙහෙමත් තියනව හැබැයි.. call එකක් දාල බලපං එහෙම දවසින් දෙකන් ගේනවද කියලා.
දම්රෝ එකේ ඉනොවෙක්ස් එක හොදයි.
Elakiri banow online order krma gdrtama genwa bn