පොඩිම කවිය 18+

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ගමේ කෙල්ලක් ඇඹුල අරගෙන යද්ද තනයක් එලියට ඇවිත්,
    ඔක දැකපු තරුණයෙක් කවියකින් කීවලු
    අනේ
    පනේ
    තනේ
    වැනේ

    අපේ සදාදර සංගීත සර්(එස්.කේ සර්) කීවේ..
     
    • Like
    Reactions: OCP

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අපෙ ආච්ච්ගෙ තනෙ...:frown:
    මද සුලගට වැනෙ...:P



    ඒක දැකපු සීයා....:rolleyes:
    අ^ ගහල මැරේ..
    :rofl:
     

    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    t845c1.jpg
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම අහලා තියෙන්නේ ඕක ටිකක් වෙනස් විදියකට...
    කවි මඩුවකදි කිවිදියක් කවියෙකුට අභියෝග කරලා තියෙනවා කවියෙ සියළු ගුණාංග අඩංගු වෙන අකුරු දෙකේ සිව් පදයක් කියන්න කියලා..
    පොර ඔය කවිය තාමා කියලා තියෙන්නේ...
    මේක මම අහලා තියෙන විදිය..
    සත්‍ය සිදුවිමක් බව තමා දැන ගන්න ලැබුනේ...