මම අහලා තියෙන්නේ ඕක ටිකක් වෙනස් විදියකට...
කවි මඩුවකදි කිවිදියක් කවියෙකුට අභියෝග කරලා තියෙනවා කවියෙ සියළු ගුණාංග අඩංගු වෙන අකුරු දෙකේ සිව් පදයක් කියන්න කියලා..
පොර ඔය කවිය තාමා කියලා තියෙන්නේ...
මේක මම අහලා තියෙන විදිය..
සත්‍ය සිදුවිමක් බව තමා දැන ගන්න ලැබුනේ...