පොඩියට business එකක් කරන්න කැමති අයට

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පොඩියට business එකක් කරන්න කැමති අයට

    හොද මාකටින් trade එකක් අල්ලන් ඉන්න කෙනෙක්ට හරි cosmetics shops අදුරන, office contacts, garment contacts තියෙන කෙනෙක්ට මේක හොදටම කරන්න පුළුවන්.:cool:
    trade කරන්න තියෙන්නේ perfume :)

    එක bottle එකක් shops වල යන්නේ රු.245/- price එකට.. දැනට ගොඩක් shops වල තියෙනවා.:yes:
    මට bottle එකක් රු.150/- ගානේ දෙන්න පුළුවන්. (එකකින් රු.95/- ලාබයක් තියෙනවා);)


    කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් PM කරන්න වැඩි විස්තර සදහා.:dull:


    zodlpt.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගතියක් දැනේ බිස්නෝස් එකට සුභ පැතුම් මචන් :D

    ජය වේවා
    11.gif