පොඩිළමයා, ෆෑන් එක , හංදියේ Electrician

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,358
    7,935
    113
    මගේ පාවිච්චි කරපු ෆැන් එකක්
    අවුරුදු 05 ක් විතර..හදිසියේම කැඩුනා
    හංදියේ Electrician ට දුන්නා
    මූ කිව්වා මෝටරේ සවුත්තු වුනා කියලා
    මං අයේ දෙපාරක් හිතුවේ නෑ..
    දාලා හැදුවා

    මාස 6 ක් විතර ගියාට පස්සේ
    ආපහු කැඩුනා...
    ආයේ මෝටරයක් දාන්න ඔන
    කිව්වා...ලොකු ගානක් කියපු නිසා
    මට එපා වෙලා ..

    මම අලුත් එකක් ගත්තා...

    ඔය අතරේ පරණ ෆෑන් එක
    මම අපි අදුරන එක්කෙනේකට දුන්නා
    (මම ආස නෑ පරණ ඒවා ගොඩගහගන්න)
    උගේ පොඩි එකා ඒක හොදට හදලා
    දැන් වැඩ කරනවා
    පුදුම හිතුනා මට..ඒ ලමයා ඒ ෆැන් එක සුපිරියටම හදලා

    ඕලෙවල් කරපු ඩයල් එකක්

    හිතන්නවත් බැහැ..
    ආපහු දෙන්නද
    ඇහුවා..මම එපා කිව්වා

    දීපු දෙයක් මම ගන්න කැමැති නැති නිසා

    මේ ලංකාවේ තමන්ගේ වෘත්තිය ජරා විදියට කරන
    උන් අතරේ අර ලමයා
    හැබෑම දක්ෂයෙක්.! වගේම අවංක මනුස්සයෙක් !
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,946
    17,609
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ප්‍රශ්නෙ දාපු මෝටරේ. දැන් එන චයිනිස් මෝටර් වැඩි කල් දුවන්න බෑ. හොඳ මෝටරය්ක් හොයල බලල දාන්න ඕන. කඩ වලින් කරන්නෙ මෝටරයක් අරන් දාන එක උන් කැඩෙනව කියල දන්නව. සමහරවිට කාලයක් දුවන්නත් පුලුවන්. උන් බිස්නස් එකක් කරන්නෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,541
    19,313
    113
    Fantasy
    මගේ පාවිච්චි කරපු ෆැන් එකක්
    අවුරුදු 05 ක් විතර..හදිසියේම කැඩුනා
    හංදියේ Electrician ට දුන්නා
    මූ කිව්වා මෝටරේ සවුත්තු වුනා කියලා
    මං අයේ දෙපාරක් හිතුවේ නෑ..
    දාලා හැදුවා

    මාස 6 ක් විතර ගියාට පස්සේ
    ආපහු කැඩුනා...
    ආයේ මෝටරයක් දාන්න ඔන
    කිව්වා...ලොකු ගානක් කියපු නිසා
    මට එපා වෙලා ..

    මම අලුත් එකක් ගත්තා...

    ඔය අතරේ පරණ ෆෑන් එක
    මම අපි අදුරන එක්කෙනේකට දුන්නා
    (මම ආස නෑ පරණ ඒවා ගොඩගහගන්න)
    උගේ පොඩි එකා ඒක හොදට හදලා
    දැන් වැඩ කරනවා
    පුදුම හිතුනා මට..ඒ ලමයා ඒ ෆැන් එක සුපිරියටම හදලා

    ඕලෙවල් කරපු ඩයල් එකක්

    හිතන්නවත් බැහැ..
    ආපහු දෙන්නද
    ඇහුවා..මම එපා කිව්වා

    දීපු දෙයක් මම ගන්න කැමැති නැති නිසා

    මේ ලංකාවේ තමන්ගේ වෘත්තිය ජරා විදියට කරන
    උන් අතරේ අර ලමයා
    හැබෑම දක්ෂයෙක්.! වගේම අවංක මනුස්සයෙක් !
    Kothanada prasne tibila tiyenne
     
    • Haha
    Reactions: Shamal3001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,070
    10,253
    113
    36
    ඕක මහා දෙයක් නමේ මචන් මෝටර් එක හයි කරලා , වයර් ටික අමුන්න තියෙන්නේ මෝටර් එකේ ගහලා තියෙනවා වයර් ටික අමුන්න ඕනේ විදිය , නැතිනම් දැන් තියෙන මෝටර් එකේ වයර් වල පාට අනුව ඒ ඒ තැන් වලට අමුන්න පුළුවන්.

    මගේ Fan එක හැදුවේ මම Singer එකක් තිබුනේ එකේ මෝටර් එක ගියා මම රු 1600/- ට double bearing motor එකක් දැම්මා (ඒ මෝටර් තමයි හොද තව Nomal එකක් තියෙනවා එකේ Speed අඩුයි ඉක්මනින් කැඩෙනවා) දැන් අවුරුදු දෙකකට වැඩි දවසෙම වැඩ මේ මෝටර් එකේ Speed එක වැඩි රේසර් තියෙන නිසා අපි ගන්නකොට තිබුන මෝටර් එකේ තිබුනේ මේ රේසර් නමේ.

    ඔයාට හන්දියේ එකා දාලා දෙන්න ඇත්තේ Nomal මෝටර් එකක් ඒ මෝටර් එක රු 800 වගේ උනේ අවුරුදු දෙකකට කලින් නම්. අපි කඩෙන් Fan එකක් ගන්නකොට ඒවගේ තියෙන්නේ ඒ මෝටර් එක

    77830d7f0ae1fcf14adf9633a7eee2aa.jpg
     
    motor - 6000 lkr kiwwe
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,579
    5,429
    113
    ගම මහනුවරයි
    ඕකේ ආරක්ෂාවට theremal fuse එකක් එනවා. මෝටර් එක රත් වෙලා හරි high currunt ගත්තාම ඕක fuse වෙනවා. එක bypass කරන්න පුළුවන්.
    නැත්තං මෝටර් එළ බුෂ් සවුත්තු වෙලා මෝටරේක හිර වෙලා තියෙන්න ඇති තෙල් ටිකක් දැම්ම ම දුවන්න උකුවන්. ආයේ ඉතිං ඕක සතියෙන් හිර වෙනවා. ඕකට bearing මෝටර් එකක් දාන්න ඕනේ.
    දැන් ගණන් අඩුයි. 1650 යි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,685
    1
    42,101
    113
    චූවගෙ රෑෂ් එකේ
    ප්‍රශ්නෙ දාපු මෝටරේ. දැන් එන චයිනිස් මෝටර් වැඩි කල් දුවන්න බෑ. හොඳ මෝටරය්ක් හොයල බලල දාන්න ඕන. කඩ වලින් කරන්නෙ මෝටරයක් අරන් දාන එක උන් කැඩෙනව කියල දන්නව. සමහරවිට කාලයක් දුවන්නත් පුලුවන්. උන් බිස්නස් එකක් කරන්නෙ.
    මේ ඉන්නෙ උබේ ෆෑන් එක හදපු පොඩි ළමයා. :love2: පුතේ අද ඉස්කෝලෙ ගියෙ නැද්ද ?ආහ් මාමිට අමතක වුණා අද පෝයනේ. අද ඇන්ටිත් නෑ පුතේ සිල් ගන්න ගිහින්. මාමි විතරයි ගෙදර. අපේ ගෙවල් පැත්තෙ එන්න. ඔයාට මම තව fan එකක් දෙන්නම්. :love2:
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,358
    7,935
    113
    මේ ඉන්නෙ උබේ ෆෑන් එක හදපු පොඩි ළමයා. :love2: පුතේ අද ඉස්කෝලෙ ගියෙ නැද්ද ?ආහ් මාමිට අමතක වුණා අද පෝයනේ. අද ඇන්ටිත් නෑ පුතේ සිල් ගන්න ගිහින්. මාමි විතරයි ගෙදර. අපේ ගෙවල් පැත්තෙ එන්න. ඔයාට මම තව fan එකක් දෙන්නම්. :love2:
    පුරුෂ දුෂක මානසිකත්වයෙන්
    ඉන්න එපා
    යාලුවේ
     
    • Wow
    Reactions: Candid-B