පොඩි අදහසක්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එළකිරි එක ඉන්න වැඩි හරියක් කොල්ලොනේ. කෙල්ලොත් ටිකක් ඉන්නවා තමයි. අතරමැදි අයත් දෙතුන්දෙනක් ඇති.:shocked::shocked::shocked::shocked:

    :cool::cool::cool::cool:
    එයාල නැතුව කොල්ලෝ කියනවද තමුන් බඳින්න කැමති කෙල්ල මොනවගේ වෙනවටද කැමති කියල
    :confused::confused::confused::confused:
    Posh කෙල්ලෙක්ටද, අන්ත්නම් අහිංසක කෙනෙක්ද,හැමවෙලේම කියවන කෙල්ලෙක්ද etc .
    ඔන්න මම මගේ අදහස දැම්ම:nerd::nerd:
    මම කැමති අහිංසක මම කියන දේ අහල ඉන්න කෙල්ලෙක්ට.
    පොෂ් කෙල්ලෙක් හොඳයි ඉතින් fun එකටනම්. බඳින්න නෙවෙයි.;););)
    මේක මගේ අදහස . උඹල මොකද කියන්නේ දාමු බලන්න comment එකක්.
    ;);););)
     
    Last edited:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    අහිංසක,චාම්,මට ආදරේ කරන,දෙමාපියන්ට සලකන,ඇත්ත කතා කරන[බොරු නොකියන]කෙල්ලෙක්ට..
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    a girl with
    1.good personality,
    2. who is open and genuine.sociable,
    3. should be capable like being able to drive,
    4. should have common sense and a good knowledge about things... i don't like home girls who doesn't even go out...
    5. i dont like artificially innocent and shy ones..

    Most importantly should be good to my mother..eka nathnam moka thibbath mata wadak nea...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අහිංසක වෙන්නම ඕනා
    පොඩ්ඩක් දඟකර වෙන්නත් ඕනා
    ලස්සන වෙන්නත් ඕනා.
    බොරු සෝබන අඩු වෙන්න ඕනා
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    ahinsaka lassana,, kiyana de ahana,, mata bannata nam awulak ne,, :lol:,, appo posh kellek nam natuwata kamak ne,, :P