එළකිරි එක ඉන්න වැඩි හරියක් කොල්ලොනේ. කෙල්ලොත් ටිකක් ඉන්නවා තමයි. අතරමැදි අයත් දෙතුන්දෙනක් ඇති.

එයාල නැතුව කොල්ලෝ කියනවද තමුන් බඳින්න කැමති කෙල්ල මොනවගේ වෙනවටද කැමති කියල

Posh කෙල්ලෙක්ටද, අන්ත්නම් අහිංසක කෙනෙක්ද,හැමවෙලේම කියවන කෙල්ලෙක්ද etc .
ඔන්න මම මගේ අදහස දැම්ම

මම කැමති අහිංසක මම කියන දේ අහල ඉන්න කෙල්ලෙක්ට.
පොෂ් කෙල්ලෙක් හොඳයි ඉතින් fun එකටනම්. බඳින්න නෙවෙයි.

මේක මගේ අදහස . උඹල මොකද කියන්නේ දාමු බලන්න comment එකක්.

Last edited: