පොඩි අදහසක්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අහිංසක,චාම්,මට ආදරේ කරන,දෙමාපියන්ට සලකන,ඇත්ත කතා කරන[බොරු නොකියන]කෙල්ලෙක්ට..

    bandata passe ohoma ewunuth wenas wenawa ban....haka...haka....:lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෝ බන් පොෂ් කෙල්ලන්ට කවුරුවත් කැමති නැද්ද
    :confused::confused:
     

    ruvindya1992

    Member
    Mar 8, 2010
    238
    18
    0
    home
    a girl with
    1.good personality,
    2. who is open and genuine.sociable,
    3. should be capable like being able to drive,
    4. should have common sense and a good knowledge about things... i don't like home girls who doesn't even go out...
    5. i dont like artificially innocent and shy ones..

    Most importantly should be good to my mother..eka nathnam moka thibbath mata wadak nea...

    good
     

    virajdanushka

    Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    අහිංසක,චාම්,මට ආදරේ කරන,ඇත්ත කතා කරන[බොරු නොකියන]කෙල්ලෙක්ට..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම කැමති ,මම කියන දේ අහල ඉන්න,අහිංසක,Posh කෙල්ලෙක්ට

    ei umba hoyala dendada ahanna
    :P:P

    නැහැ පොඩි සමීක්ෂණයක් කරන්න හිතුන
    මම අද එලකිරියේම වෙන නුලක් බලනකොට දැක්ක එක පොෂ් කොල්ලෙක් කියල තියනවා අපේ කෙල්ලෝ වගේ පොෂ් එවුන් උඹලට(මට නෙවෙයි):shocked::shocked:
    සෙට් වෙන්නේ නැහැ කියල.
    ඉතින් මම බැලුව කාටද පොෂ් කෙල්ලක් ඉන්නේ කවුද එහෙම එකෙක් බඳින්න කැමති කියල පොඩ්ඩක් හොයල බලන්න
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වනචර බාගෙට හෙලුවෙන් ඉන්න රෑ පුරාම ගෙදර නැති කෙප්පම කෙලින අම්බ චාටර් වෙච්ච බඩුවකට.එතකොට වෙන්න දෙයක් නෑනේ....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වනචර බාගෙට හෙලුවෙන් ඉන්න රෑ පුරාම ගෙදර නැති කෙප්පම කෙලින අම්බ චාටර් වෙච්ච බඩුවකට.එතකොට වෙන්න දෙයක් නෑනේ....

    :lol::lol::lol::lol::lol::lol:
    Fatta oyi
    පුසියෙකුටද