පොඩි අයගේ ඉස්කෝලේ වැඩ වලට මේ වගෙ Laptop ඇති වෙයිද

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකෙ නම් ස්ටොක් නෑ.
    මට දැනගන්න ඔනේ ලෝ එන්ඩ් එකක් SSD එක්ක ගත්තොත් ඔකේ වෙයිද ?

    1630127846143.png
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    i3 or Ryzen 3 3000 series ekak ganna puluwan nm. oya celeron ewa atom eke replacements. software 3-4k install karata passe patta slow wenawa
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ah hdi bn, mn me bluwe i3 6gen ekt wda oka hdi kyl tye, awlk wen na eka hinda
    kauda ban ehema kiyapu eka
    ටෙක්නිකල් නොලේජ් එකක් නැති බිස්නස් කාරයො තමයි එහෙම කියන්නෙ

    Desktop ekakda machan ? keeyak yayida hadanna.
    monitor eka nathuwa ?
    Asus lage thibba machan low budget Laptop

    https://www.nanotek.lk/product/1553
    ------ Post added on Aug 28, 2021 at 11:04 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    75 ක් වියදම් කරන එකෙ, තව 40ක් දාල හොද එකක් ගනින් අවුරුදු 4,5 ක් දුවන්න

    i3 11th gen
    SSD
    8GB RAM

    check metropolitan
    තව හොද ලැප්ටොප් 2ක් තියනව බන්. ඒකයි අඩු එකක් ගන්න බැලුවේ පොඩි වැඩ වලට
     
    • Wow
    Reactions: Solo Rider

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com