Questions පොඩි අයට open කරන්න හොද savings account එක මොකද්ද?

shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    bro growing stocks tikak aran danna ! 18 years ee paththa balannavath epa !

    Meka tamai hodama. Habai lankawe newei

    Bank walata maru chance eka. Awrudu 18k yanakan sure hellenne nathi salli godakata saving account wage podi poliyak gewala hondata eken business karanawa.

    Ow dana ekata kisi terumak nathi padu wedak.
    ------ Post added on Oct 17, 2021 at 8:10 AM
     
    • Like
    Reactions: rumesh.fbi

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    මොන බැන්ක් එකක දැම්මත් HNB ( හැටන් නැෂනල් බැන්ක් ) එකේ නම් පොඩි බබාලට Account නම් ඕපන් කරන්න එපා. කිසිම benefit එකක් නැ. :angry:

    කස්ටමර් කෙයාර් අන්තිමයි. මම බබාට ඔකේ තමයි Account එක ඕපන් කරේ හොස්පිටල් එකෙන්ම දුන්න නිසා. ඔකේ තියෙනවා සල්ලි දාන ගාන අනුව තෑගි.සල්ලි දාගෙන යන ගමන් ඕකක් ගන්න ගියහම දවස් දෙකක් රසිතියදු කරලා අන්තිමේදී නිකන් කැටයක් දුන්නා මතකයි. :mad:

    පස්සේ අයෙත් වෙන බෑන්ක් එකක Account එකක් ඕපන් කරා.
    ---අත්දැකිමෙන් කියන්නේ-- :yes:
     
    • Wow
    Reactions: rumesh.fbi

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුල ඉදන්ම හොද benefit තියෙන, ඉගෙන ගන්න දේවල් වලට උදවු කරන වගේ දේවල් තියෙන හොද bank account එක මොකද්ද මචන්? Savings වලට.

    HNB ?
    Ceylinco ?
    BOC ?
    NSB ?
    ශෙයාස් හරි ඉඩමක් හරි ගෝල්ඩ් හරි අරන් දාන්න. නැත්නම් බිට්කොයි අරන් දාන්න. රුපියල් ඉතුරු කරලා වැඩක් නෑ
     
    • Like
    Reactions: rumesh.fbi