bro growing stocks tikak aran danna ! 18 years ee paththa balannavath epa !
Bank walata maru chance eka. Awrudu 18k yanakan sure hellenne nathi salli godakata saving account wage podi poliyak gewala hondata eken business karanawa.
හරි මචං බලන්නම් මStock marketing ගැන @hodakolla mega thread එකක් දාල තිබ්බ නේද
Hithala balapuwama siraama kathawaBank walata maru chance eka. Awrudu 18k yanakan sure hellenne nathi salli godakata saving account wage podi poliyak gewala hondata eken business karanawa.


ශෙයාස් හරි ඉඩමක් හරි ගෝල්ඩ් හරි අරන් දාන්න. නැත්නම් බිට්කොයි අරන් දාන්න. රුපියල් ඉතුරු කරලා වැඩක් නෑමුල ඉදන්ම හොද benefit තියෙන, ඉගෙන ගන්න දේවල් වලට උදවු කරන වගේ දේවල් තියෙන හොද bank account එක මොකද්ද මචන්? Savings වලට.
HNB ?
Ceylinco ?
BOC ?
NSB ?