පොඩි අවුලක්. වාහනයක් ගත්ත පවුලේ වයසක පොරක්ගෙන්. VAN

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මම ලංකාවෙන් යනකොට වාහනේ විකුණුවා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ, මගේ අත්සනේ නිවැරදිභාවය ගැන සැකයි කියලා, අපේ ගෙදරට RMV එකෙන් ලියුමක් ඇවිත් තිබුනා. (මිනිහා ඒ වෙනකං open papers තියා ඉඳලා) මතක හැටියට මාස තුනක් (හෝ හයක්) ඇතුලත විරෝධතාවයක් දැක්වුවේ නැතිනම් ගැනුම් කරුට ඒක පවරා දෙනවා වගේ එකක්. ඊට පස්සේ තාත්තා මගේ ලියුමකුත් අරං ඒ මිනිහටත් එන්න කියලා RMV එකට ගිහින් ඒක කරවා ගන්න උදව් කළා.
    මේ කියන්නේ කොම්පියුටර් කාලයට හුඟක් ඉස්සර වෙච්ච දෙයක්. ඒ නිසා දැන් අත්සන් හොරට ගහන එක නම් කොහොමවත් කරන්න එපා. ඒක නැති ප්‍රශ්න ගොඩකට මුල පිරීමක්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399

    අනිත් එක RMV එකෙන් පවරන්න කලින් Previous owner ta ලියුමක් එනව විරෝධතා තියෙනවද කියල අහල. ඒක උන්ගෙ පවුලෙ උන් බලල objection එකක් දැම්මොත් වැඩේ අවුල් වෙනව. අත්සන ගහනව නම් මැරිච්ච එකාගෙ පවුලෙ උන්ට කියල agree වෙලා කරන එක තමයි හොදම.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,165
    113
    35
    Spain
    හොර අස්සන් ගහන්න එපා. අවුලක් වුනොත් තව ප්‍රශ්නයක්. දැන් තියෙන්නේ ඒ මනුස්සයාගේ අවසන් කටයුතු ඉවර වෙනකම් ඉවසන් ඉඳලා පවුලේ අනිත් උන්ගේ කැමැත්ත අරගෙන පවරගන්න එක. වෙන කරන්න දෙයක් නෑ ඉතින්.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630
    113
    some people are stupid and learn things the hard way. i had a friend who sent money to his family when he was abroad for all his wife's family and spent on the education of her siblings. this fellow now regrets all that he spent because they are not caring him now. when i told him those days he was really mad at me ....now he regrets that.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,085
    2,227
    113
    some people are stupid and learn things the hard way. i had a friend who sent money to his family when he was abroad for all his wife's family and spent on the education of her siblings. this fellow now regrets all that he spent because they are not caring him now. when i told him those days he was really mad at me ....now he regrets that.

    He should've expected the worse yet hope for the best..

    Nothing wrong with helping someone as long as you do not expect anything in return..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මරිච්ච මනුස්සයගෙ පවුලේ අය හොඳ උනොත් හොඳයි ඉතිං.
    එක අපතයෙක් හරි හිටියොත් වාතයක්...

    අපේ මිනිස්සුන්ගෙ හෙනම අවුලක් තමයි ලියකියවිලි වැඩ හරියට කරන්නෙ නැති එක..
    එක්කො දෙමවුපියො හරියට දේපළ බෙදල දෙන්නෙ නැතුව මැරිල යනව, ඊටපස්සෙ හෙන ප්‍රශ්න, එක්කො වළි.,. එහෙම නැත්තං කට්ටිය එකතු වෙලා විකුණන්න හරි සහෝදරයෙකුටම පවරන්න හරි ගියාම, ඒකට හැම එකාගෙම අත්සන් ඕනෙ. රට ඉන්න උනුයි, දුර රස්සා කරන උනුයි, සේරම ලාහට ගෙම්බො එකතු කරනව වගේ එකතු කරන්න ඕනෙ.. ඔය සහෝදර සෙට් එකෙනුත් එකෙක් මැරිල හිටියොත්, ඒ මිනිහගෙ ළමයි හොයාගෙන යන්නත් වෙනව.

    ඒ හින්ද පුලුවන් කාලෙ මහ මිනිස්සුන්ට ඕව තේරුං කරල ඔය තියෙන ඒව දෙන එකෙකුට දීල ඉවර කරගන්න ඕනෙ, ළමයි ශුවර් නැත්තං පරාණ භුක්තිය කියල එකකුත් තියෙනවනෙ..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,625
    113
    Galaha

    පවුලෙ අයනම් අවුලක් නෑ. මාම විතරයි ඉන්නෙ බැඳලත් නෑ. වයිෆ්ගේ තත්තගෙ අයියා. ලියුන් එන්නෙත් වයිෆ්ගේ ගෙදරට නිසා අවුලක්ම නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    පවුලෙ අයනම් අවුලක් නෑ. මාම විතරයි ඉන්නෙ බැඳලත් නෑ. වයිෆ්ගේ තත්තගෙ අයියා. ලියුන් එන්නෙත් වයිෆ්ගේ ගෙදරට නිසා අවුලක්ම නෑ.
    දැන් අවුලක් නැත්තං, කට්ටිය එකතු කරගෙන දැන්ම වැඩේ කරගන්න. පහු කරන්න එපා.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,399
    3,053
    113
    leasing company wala un puken hina wena thread. yaku oke sign eka gahala dapan katawath kiyan nathuwa. dan itin karanan dekuth na uba paththare dalane.
     
    • Haha
    Reactions: PolHora

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    පවුලෙ අයනම් අවුලක් නෑ. මාම විතරයි ඉන්නෙ බැඳලත් නෑ. වයිෆ්ගේ තත්තගෙ අයියා. ලියුන් එන්නෙත් වයිෆ්ගේ ගෙදරට නිසා අවුලක්ම නෑ.
    :ROFLMAO: :ROFLMAO: පැවරීම සම්බන්ධව විරෝධතාවක් තිබේද කියල අහල ලියුමක් ආවම එකට උත්තර දෙන්නේ කවුද ?? අර මැරිච්ච පොරගේ දේපල ගැන ඇහැ ගහගෙන ඉන්න උන් දේපල බෙදා ගැනීමේදී ආයෙත් ඔය වාහනේ සීන් එක ඇදිල ආවොත් බඩු බනිස්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    උඹත් මැරියන් දැන්

    dead GIF
     
    • Like
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,855
    113
    හොර අත්සන් වැඩෙනම් කරන්න එපා.. අහක ය්න නඩු පත්තු වෙයි..
    ශෙප් එකේ සුවර් ලොයර් කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න.. වැඩෙ මෙහෙම කියලා ආරන්චි උනොත් කොල්ලොයි බල්ලොයි ඔක්කොම එයි අයිතිවාසිකම් කියාගෙන
    කරන මගුලක් ඉක්මනට කරගන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,997
    18,914
    113
    මේක දැකල කවුරු හරි උඹෙන් වාහනේ ඉල්ලුවොත් හොද ගානකට Document වැඩ කරගන්නම් කියල, දෙන්න එහෙම එපා හොදේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    367
    216
    43
    මැරෙන්න කලින් දවසක් දාලා හොර සයින් එකක් ගහන එක තමයි ලේසිම පවුලේ අනිත් අය අවුලක් නැතන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,995
    113
    මම ලංකාවෙන් යනකොට වාහනේ විකුණුවා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ, මගේ අත්සනේ නිවැරදිභාවය ගැන සැකයි කියලා, අපේ ගෙදරට RMV එකෙන් ලියුමක් ඇවිත් තිබුනා. (මිනිහා ඒ වෙනකං open papers තියා ඉඳලා) මතක හැටියට මාස තුනක් (හෝ හයක්) ඇතුලත විරෝධතාවයක් දැක්වුවේ නැතිනම් ගැනුම් කරුට ඒක පවරා දෙනවා වගේ එකක්. ඊට පස්සේ තාත්තා මගේ ලියුමකුත් අරං ඒ මිනිහටත් එන්න කියලා RMV එකට ගිහින් ඒක කරවා ගන්න උදව් කළා.
    මේ කියන්නේ කොම්පියුටර් කාලයට හුඟක් ඉස්සර වෙච්ච දෙයක්. ඒ නිසා දැන් අත්සන් හොරට ගහන එක නම් කොහොමවත් කරන්න එපා. ඒක නැති ප්‍රශ්න ගොඩකට මුල පිරීමක්.
    ඒක තමයි මම කිවුවෙ
    දැනුත් ඕකම වෙනවා
    වාහන රී සෙල් කරන්න ගන්න එවුන් පේපරේ සයින් කරගෙන යනවා open papers දෙන්නෙ නැති එවුන්ගෙන්
    විකුනන එවුනුත් ගොඩක් වෙලාවට වර්ථමාන අයිතිකරුගෙ කොපියත් ඌටම දෙනවා පේපර් සයින් කරලාම දෙන නිසා සැක හිතන්නෙ නැතිව
    එතකොට සෙල් ගන්න එකා ට්‍රාන්ස්ෆර් කරන්නෙ නැතිව ලඟ තියාගෙන ඉඳලා හරි කෙලින්ම open papers කියලාම වෙන එකෙක්ට විකුනනවා අලුත් පේපරේක හොර අත්සනක් ගහලා. වාහන අරන් සෙල් කරන එවුන් 95%ක් විතරම ඕක කරනවා
    ඕක නතර කරන්න තියන විදිය තමයි අපේ කොපිය අපිම RMV එකට යවන එක.