පොඩි අවුලක්. වාහනයක් ගත්ත පවුලේ වයසක පොරක්ගෙන්. VAN

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    කලින් අත්සන ගහපු එක බලලා හොරට ගහපන් බන්. මම ඒම බයික 2 ට්‍රාන්සර් කරගෙන තියනවා. rmv එකේ උන්ට ඔය අස්සනින් වැඩක් නෑ. උන් අර විරෝධාතාව ප්‍රකාශ කරන්න කොලයක් යවනවා නෝ රිප්ලයි නම් උන් ට්‍රාන්ස්ෆර් එක දානව . නොමල් සවිස් එකේ.
     
    • Like
    Reactions: max_pain

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,142
    1
    28,734
    113
    මරිච්ච මනුස්සයගෙ පවුලේ අය හොඳ උනොත් හොඳයි ඉතිං.
    එක අපතයෙක් හරි හිටියොත් වාතයක්...

    අපේ මිනිස්සුන්ගෙ හෙනම අවුලක් තමයි ලියකියවිලි වැඩ හරියට කරන්නෙ නැති එක..
    එක්කො දෙමවුපියො හරියට දේපළ බෙදල දෙන්නෙ නැතුව මැරිල යනව, ඊටපස්සෙ හෙන ප්‍රශ්න, එක්කො වළි.,. එහෙම නැත්තං කට්ටිය එකතු වෙලා විකුණන්න හරි සහෝදරයෙකුටම පවරන්න හරි ගියාම, ඒකට හැම එකාගෙම අත්සන් ඕනෙ. රට ඉන්න උනුයි, දුර රස්සා කරන උනුයි, සේරම ලාහට ගෙම්බො එකතු කරනව වගේ එකතු කරන්න ඕනෙ.. ඔය සහෝදර සෙට් එකෙනුත් එකෙක් මැරිල හිටියොත්, ඒ මිනිහගෙ ළමයි හොයාගෙන යන්නත් වෙනව.

    ඒ හින්ද පුලුවන් කාලෙ මහ මිනිස්සුන්ට ඕව තේරුං කරල ඔය තියෙන ඒව දෙන එකෙකුට දීල ඉවර කරගන්න ඕනෙ, ළමයි ශුවර් නැත්තං පරාණ භුක්තිය කියල එකකුත් තියෙනවනෙ..
    මේක සම්පූර්ණ ඇත්ත
     
    • Like
    Reactions: PHBhagya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,925
    113
    -~උලක් උඩ-~
    හොර අස්සන් ගහන්න යන්න එපා පාත් එක දිගවුනත් කරන්න පුලුහන් නම් කම්මැලි වෙන්න එපා.. ඔතන උන් දවස පුරාම කරන්නෙ එක එක්කෙනාගෙ අත්සන් බලන එක. මගෙ කාර් එකක් ගන්න ගිහින් අයිති කාරය අත්සන් කරල දීලත් අත්සන සැකයි කියලා මම ආය අත්සන් කරගෙන ආවා. සමහර විට නෝට් නොවෙන්න ඉඩත් තියනවා හැබැ‍යි . මගෙ එක උනේ අර වන්ඩේ ට්‍රාන්සර් කරන කෑල්ලෙ අත්සනේ අවුලක් වෙලා. වන්ඩේ ට්‍රාන්සර් කරනව නම් තදට බලනවා මම හිතන්නෙ
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,224
    113
    කලින් අත්සන ගහපු එක බලලා හොරට ගහපන් බන්. මම ඒම බයික 2 ට්‍රාන්සර් කරගෙන තියනවා. rmv එකේ උන්ට ඔය අස්සනින් වැඩක් නෑ. උන් අර විරෝධාතාව ප්‍රකාශ කරන්න කොලයක් යවනවා නෝ රිප්ලයි නම් උන් ට්‍රාන්ස්ෆර් එක දානව . නොමල් සවිස් එකේ.
    ඊවූ....

    මේ ඉතින් රට හදන්න කතා කරන උන්.....

    Bad Taste G GIF by SWR3
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,224
    113
    දුශණය නතර කරොත් මේ රට වැටෙනවා
    ඇත්තද? ඒ වෙලාවට උබට දූෂණේ හොදයි නේද? උබ වගේම හොරු තමා බං ජේ.වී.පී. එකට ඉන්නේ. හොරකම නරකයි. හැබැ‍යි මම හොරකම් කරනවා තමා උන්ගේ උදාන වාක්‍යය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    ඇත්තද? ඒ වෙලාවට උබට දූෂණේ හොදයි නේද? උබ වගේම හොරු තමා බං ජේ.වී.පී. එකට ඉන්නේ. හොරකම නරකයි. හැබැ‍යි මම හොරකම් කරනවා තමා උන්ගේ උදාන වාක්‍යය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    So you have done corruption and now advising others to do corruption but still hoping the corrupted leaders you have voted will make this country corruption free. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ජෙපි ලොජික්...
    දුශණය කරේ එංගලන්තේ යනවා කියලා කොටි ගානක බිලක් දාපු තනි ධමනි රනිල්
     
    • Love
    Reactions: SDCR

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,224
    113
    දුශණය කරේ එංගලන්තේ යනවා කියලා කොටි ගානක බිලක් දාපු තනි ධමනි රනිල්
    එහෙනම් ඉතින් කොට ලපයා ජනාධිපති විදියට දිවුරුම් දීලා තඹුත්තේගම ගියපු එකත් දූෂණයක් තමා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    එහෙනම් ඉතින් කොට ලපයා ජනාධිපති විදියට දිවුරුම් දීලා තඹුත්තේගම ගියපු එකත් දූෂණයක් තමා.
    ඔව් එකෙන් දුශණය උනේ නුබ වගේ ටොබයියෝ පමණයි