Form set eka gena kiwe.Marila iwarai thread eka kiyola na uba![]()
මේක සම්පූර්ණ ඇත්තමරිච්ච මනුස්සයගෙ පවුලේ අය හොඳ උනොත් හොඳයි ඉතිං.
එක අපතයෙක් හරි හිටියොත් වාතයක්...
අපේ මිනිස්සුන්ගෙ හෙනම අවුලක් තමයි ලියකියවිලි වැඩ හරියට කරන්නෙ නැති එක..
එක්කො දෙමවුපියො හරියට දේපළ බෙදල දෙන්නෙ නැතුව මැරිල යනව, ඊටපස්සෙ හෙන ප්‍රශ්න, එක්කො වළි.,. එහෙම නැත්තං කට්ටිය එකතු වෙලා විකුණන්න හරි සහෝදරයෙකුටම පවරන්න හරි ගියාම, ඒකට හැම එකාගෙම අත්සන් ඕනෙ. රට ඉන්න උනුයි, දුර රස්සා කරන උනුයි, සේරම ලාහට ගෙම්බො එකතු කරනව වගේ එකතු කරන්න ඕනෙ.. ඔය සහෝදර සෙට් එකෙනුත් එකෙක් මැරිල හිටියොත්, ඒ මිනිහගෙ ළමයි හොයාගෙන යන්නත් වෙනව.
ඒ හින්ද පුලුවන් කාලෙ මහ මිනිස්සුන්ට ඕව තේරුං කරල ඔය තියෙන ඒව දෙන එකෙකුට දීල ඉවර කරගන්න ඕනෙ, ළමයි ශුවර් නැත්තං පරාණ භුක්තිය කියල එකකුත් තියෙනවනෙ..
Never have to sell open papers. Get you your share of copies and produce to the RMV few days after the saleCorrect me if I am wrong; so the risk of selling "open papers" is if the seller dies, the vehicle, technically now belongs to the seller's family, cuz it was never transferred to the buyer..?
ඊවූ....කලින් අත්සන ගහපු එක බලලා හොරට ගහපන් බන්. මම ඒම බයික 2 ට්‍රාන්සර් කරගෙන තියනවා. rmv එකේ උන්ට ඔය අස්සනින් වැඩක් නෑ. උන් අර විරෝධාතාව ප්‍රකාශ කරන්න කොලයක් යවනවා නෝ රිප්ලයි නම් උන් ට්‍රාන්ස්ෆර් එක දානව . නොමල් සවිස් එකේ.
දුශණය නතර කරොත් මේ රට වැටෙනවාඊවූ....
මේ ඉතින් රට හදන්න කතා කරන උන්.....
![]()
ඇත්තද? ඒ වෙලාවට උබට දූෂණේ හොදයි නේද? උබ වගේම හොරු තමා බං ජේ.වී.පී. එකට ඉන්නේ. හොරකම නරකයි. හැබැයි මම හොරකම් කරනවා තමා උන්ගේ උදාන වාක්‍යය.දුශණය නතර කරොත් මේ රට වැටෙනවා
ඇත්තද? ඒ වෙලාවට උබට දූෂණේ හොදයි නේද? උබ වගේම හොරු තමා බං ජේ.වී.පී. එකට ඉන්නේ. හොරකම නරකයි. හැබැයි මම හොරකම් කරනවා තමා උන්ගේ උදාන වාක්‍යය.
දුශණය කරේ එංගලන්තේ යනවා කියලා කොටි ගානක බිලක් දාපු තනි ධමනි රනිල්So you have done corruption and now advising others to do corruption but still hoping the corrupted leaders you have voted will make this country corruption free.
ජෙපි ලොජික්...
එහෙනම් ඉතින් කොට ලපයා ජනාධිපති විදියට දිවුරුම් දීලා තඹුත්තේගම ගියපු එකත් දූෂණයක් තමා.දුශණය කරේ එංගලන්තේ යනවා කියලා කොටි ගානක බිලක් දාපු තනි ධමනි රනිල්
ඔව් එකෙන් දුශණය උනේ නුබ වගේ ටොබයියෝ පමණයිඑහෙනම් ඉතින් කොට ලපයා ජනාධිපති විදියට දිවුරුම් දීලා තඹුත්තේගම ගියපු එකත් දූෂණයක් තමා.