plan 1k ada gattha
![]()
යකෝ මේකේ ගැරෙජ් එකේ පළලම අඩි 12කට වඩා තියෙනවනේ.... අනික පඩිපෙල කෑල්ල ගැරෙජ් එක අස්සට තමයි ගන්න වෙන්නේ....අනේ මන්ද බන් උඹලත් ගන්න ඉඩම්...සිරාවට ඕකෙ කඩ කෑල්ලක් ගහලා...තම්බියෙක්ට කුලියට දීපන්...උන්ට ඔය ඕන හුචක්කුවක ඉඳලා පුරුදුයි...



plan 1k ada gattha
![]()



ජන්තු අයියා;18093239 said:මචං ඔච්චර පොඩි ඉඩමක ගේකට ප්ලෑන් පාස් කරන්නේ නෑ නේ...ඔකේ කඩ කාමරයක් තමයි ගහන්න වෙන්නේ..


adapu kena kiwwa pass karawala dennam kiyala![]()

පැටියා;18096146 said:මචං දැං කොලඹ ගෙවල් හදනවනං අවම ඉඩමෙ සයිස් එකක් තියනවා මට මතක හැටියට පර්ච් 7ක් හෝ වැඩි වෙන්න ඕනෙ කියලා. පොඩ්ඩක් හොයලා බලපං නැත්තං කරදර වෙයි.![]()
එහෙම එකක් නෑ මචන් මම දන්න තරමින්.මෑතක 1.5 ඉඩමක තට්ටු දෙකක කඩයක් හදන්න ප්ලෑන් එකක් පාස් කරගත්තා.

පැටියා;18096202 said:එහෙනං එල. ගෙවල් වලට නීතිය වෙනස් නේද? ඔක්කොම කරලා අන්තිමට ප්ලෑන් එක පාස් කරගන්න බැරි වුනොත් කොට උඩනෙ![]()