උඹල කිව්වත් වගේ, කොටි පුල්ලි තියෙන එකාගෙ කන් උඩට උල් වෙලා. මයිලුත් තියෙනව උඩට, කැලෑ බළලුන්ගෙ උඹල දැකල ඇති ඒ වගේ තියෙනව
කලු පැටියට වඩා මෙයා ලොකුයි. දෙන්න සනීපෙන් ඉන්නව
පොටෝ එකක් දාන්නංකො පස්සෙ
කලු පැටියට වඩා මෙයා ලොකුයි. දෙන්න සනීපෙන් ඉන්නව
පොටෝ එකක් දාන්නංකො පස්සෙ