පොඩි උදව්වක් ඕනේ

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    පොඩි උදව්වක් ඕනේ

    යාලුවනේ මට හොඳ 3.5mm In ear head set එකක් ගන්න ඕනේ.
    මම MC එකේ බැලුව, එකේ හොඳ brands නෑනෙ.
    මට දන්න කෙනෙක් කියනවද Colombo වල හොඳ In ear head set ගන්න place එකක්, හොඳ quality එකක් වෙන්න ඕනේ.


    28tcmbm.jpg


    :(:(