පොඩි උදව්වක් ඕනේ.......

අනේ මන්ද

Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    පොඩි උදව්වක් ඕනේ.......

    මම pimples නැති කරගන්න සෑහෙන්න සල්ලි වියදම් කල එක එක ජාතියේ ක්‍රීම් වලට, බේත් වලට, සබන් වර්ග වලට, ඩොක්ටලට.:(:(:(
    ඒ උනාට මගේ තාම pimples එනවා.......:(:(:(:no:
    අනේ කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවනම්, මට හොඳ බේතක් හරි මොකක් හරි කියන්නකෝ මේ කරදරකාර pimples ටික අයින් කරගන්න.
    උදව්වක් කරන්නකෝ.........??:yes::confused::confused:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Thel kama kana eka nawaththapan machan / creame ulana eka nawaththala kaha tikak gaalaa naapan...... demawpiayan ge oya wayasedi pimples awada ahapan tikak.. kollon ge hormons nisa tharuna kaaledi pimples eka eka saamaanyayi machan :) Kadanne nathuwa idala kossa pannapan :)
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    Machan matath oya lede thibba,

    Passe Paper-mint face wash use kala, Dan kurulawak malata enne na.

    habai ubata set weida danne na, try ekak deela balapan. Jannet eka hodai
     
    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද

    Machn Sudu hadun cream kiyala 1k tynwa.. aurweda kada wala athi.. eka aran reta gapn..mage tibila hoda wenwa ;) suduth wenwa ;)

    Thel kama kana eka nawaththapan machan / creame ulana eka nawaththala kaha tikak gaalaa naapan...... demawpiayan ge oya wayasedi pimples awada ahapan tikak.. kollon ge hormons nisa tharuna kaaledi pimples eka eka saamaanyayi machan :) Kadanne nathuwa idala kossa pannapan :)

    Machan matath oya lede thibba,

    Passe Paper-mint face wash use kala, Dan kurulawak malata enne na.

    habai ubata set weida danne na, try ekak deela balapan. Jannet eka hodai

    clear active use keruwe nedda

    thnks yaluwane............:):):)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කුරුළෑවලට

    I - ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.

    II - නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)

    http://www.elakiri.com/forum/showthread.php?p=13682286
     
    sami007

    Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    machan ubata issori tiyenwanam issori nati karaganna wei, mona dee kalat wadak na issori tiyenwanam
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mcho mata podi kale oya lede tibba...saban ganna epa,face wash ekak use karanna wena mukuth ganna epa

    man nan mulinma gewe

    1) janet Pepper-mint face wash (pimple aye malata enne ne tikak cool wediy serai)
    ,janet eke ena pimple walata ganna podi tube ekauth tiyenwa dawasin bahinawa pimples.

    dan nan use karanna reborn oily skin face wash eka,awurudu ganakin asawata ekak awe ne;)
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    P_A11ABBBBB0185_AA.jpg

    මේක ගාලා බලන්න සහෝ...
    Pharmacyගිහින් ඉල්පු මන් දෙවා...
    ගොඩාක්වායේ තිවා...

    මටත් ලාවට එනකොටම දන්න කියන්න Doctor කෙනෙක් තමා ඕක කිව්වේ...
    නිදාගන්න ටිකකකට කලින් ගාලා වේලුනහම නිදාගන්න....
    Pimples කඩන්න එපා...!!!
    මටනම් ඕකට ටක් ගාලා හරි යනවා....
    එක එක්කෙනාගේ හම වෙනස් නිසා උඹට හරි යාවිද දන්නේ නෑ...
    :)
    :) :) :) :)

    මූණ හැමවෙලේම පිරිසිදුව තියාගනින්...

    Allergic, මූණේ තෙල්, මානසික ප්‍රශ්ණ උනහමත් Pimples එනවා...
    ඒ දේවල් විසදගන්නේ නැතුව Pimples වලට විතරක් බේත් කලාටනම් හරි යන්නේ නෑ...
    :no:
    :no: :no: :no: :no:

    picture.php

    RDanush

    Member
    Nov 14, 2012
    6
    0
    0
    machan ube mune thel wadee ekai ohoma wenne.thel kaama aduma karanna.noganna tharamata hodai.thel ain karana wosh ekak thiyenawa clean and clear farmecy ekaka balanna. oka dawasata 3parak gala hoodanna.athata podi binduwak wage gaththahama athi
    athdeke hodata pena enna athullala mune ganna.masayak withara ganakota loku wenasak penenna puluwan.wadi ganak na RS100 wage wei.podi ekakui loku ekakui dekak athi.kamathi ekak ganna.thel kaama aduuuuuma karanna.mamath karanne okama thama.gahanu pirimi kiyala ekak na eke.matanam 100000% shuwer
     
    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    කුරුළෑවලට

    I - ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.

    II - නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)

    http://www.elakiri.com/forum/showthread.php?p=13682286

    mama nam macho hospital eke skin clenic 1ken tamai beheth gatte,ubath try karapan

    machan ubata issori tiyenwanam issori nati karaganna wei, mona dee kalat wadak na issori tiyenwanam

    මචං ඩොක්ටර් අතුකෝරලව මීට් වෙයන්!නවලෝකෙට එනව

    Mcho mata podi kale oya lede tibba...saban ganna epa,face wash ekak use karanna wena mukuth ganna epa

    man nan mulinma gewe

    1) janet Pepper-mint face wash (pimple aye malata enne ne tikak cool wediy serai)
    ,janet eke ena pimple walata ganna podi tube ekauth tiyenwa dawasin bahinawa pimples.

    dan nan use karanna reborn oily skin face wash eka,awurudu ganakin asawata ekak awe ne;)

    P_A11ABBBBB0185_AA.jpg

    මේක ගාලා බලන්න සහෝ...
    Pharmacyගිහින් ඉල්පු මන් දෙවා...
    ගොඩාක්වායේ තිවා...

    මටත් ලාවට එනකොටම දන්න කියන්න Doctor කෙනෙක් තමා ඕක කිව්වේ...
    නිදාගන්න ටිකකකට කලින් ගාලා වේලුනහම නිදාගන්න....
    Pimples කඩන්න එපා...!!!
    මටනම් ඕකට ටක් ගාලා හරි යනවා....
    එක එක්කෙනාගේ හම වෙනස් නිසා උඹට හරි යාවිද දන්නේ නෑ...
    :)
    :) :) :) :)

    මූණ හැමවෙලේම පිරිසිදුව තියාගනින්...

    Allergic, මූණේ තෙල්, මානසික ප්‍රශ්ණ උනහමත් Pimples එනවා...
    ඒ දේවල් විසදගන්නේ නැතුව Pimples වලට විතරක් බේත් කලාටනම් හරි යන්නේ නෑ...
    :no:
    :no: :no: :no: :no:

    picture.php

    machan ube mune thel wadee ekai ohoma wenne.thel kaama aduma karanna.noganna tharamata hodai.thel ain karana wosh ekak thiyenawa clean and clear farmecy ekaka balanna. oka dawasata 3parak gala hoodanna.athata podi binduwak wage gaththahama athi
    athdeke hodata pena enna athullala mune ganna.masayak withara ganakota loku wenasak penenna puluwan.wadi ganak na RS100 wage wei.podi ekakui loku ekakui dekak athi.kamathi ekak ganna.thel kaama aduuuuuma karanna.mamath karanne okama thama.gahanu pirimi kiyala ekak na eke.matanam 100000% shuwer

    thnks yaluwane help walata.....:):):):yes::yes:
    mama 1kin 1 try karala balannam........:yes::yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    machan eka areta yana ekakuth thiyenawa....oyage ammata hari thaththata hari godak pimples thiyenawada?

    ehema nethnam areta yanawa kiyanna amarui...

    EryDerm Lipuid eka use kalada? ekatanam aduwenawa...hari behetha use kalath cream gewama kela wennath puluwan...enisa godak dewal eka sere try karanna epa...stick to on solution...:)
     
    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    බමප් එකක් ම්ගෙන්....

    machan eka areta yana ekakuth thiyenawa....oyage ammata hari thaththata hari godak pimples thiyenawada?

    ehema nethnam areta yanawa kiyanna amarui...

    EryDerm Lipuid eka use kalada? ekatanam aduwenawa...hari behetha use kalath cream gewama kela wennath puluwan...enisa godak dewal eka sere try karanna epa...stick to on solution...:)
    ape gedara katawat pimples ehema na, eyalatat podi kale poddak tibila tyenawalu...:(

    thnks yaars...........:):):yes:
     
    Ganegconsul

    Member
    Nov 26, 2012
    90
    11
    0
    Veniwel kudu
    kaha kudu
    sudu hadun kudu (mewa sinhala beth kada wala thiyenawa)

    ekathu karala podda podda mee pani ekka raathriyata moone gaanna

    (kohomba kudu ekathu karanna puluwan nam hodayi):D