පොඩි උදව්වක් ඕනේ.......
මම pimples නැති කරගන්න සෑහෙන්න සල්ලි වියදම් කල එක එක ජාතියේ ක්‍රීම් වලට, බේත් වලට, සබන් වර්ග වලට, ඩොක්ටලට.

ඒ උනාට මගේ තාම pimples එනවා.......

අනේ කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවනම්, මට හොඳ බේතක් හරි මොකක් හරි කියන්නකෝ මේ කරදරකාර pimples ටික අයින් කරගන්න.
උදව්වක් කරන්නකෝ.........??

suduth wenwa
Kadanne nathuwa idala kossa pannapan