පොඩි උදව්වක් ඕනේ.....
යාළුවනේ, මම හාර්ඩ් ඩ්‍රයිව් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.
මෙන්න මේවවලින් එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නේ.
My Passport Essential

WD PORTABLE HARD DISK DRIVE ELEMENTS

මට කියනවද මේ දෙකේ වෙනස මොකක්ද කියලා.
ඒ වගේම මේවා Windows 10 & Mac වලට සපෝර්ට් කරයිද කියලා. 
මේ දෙකෙන් හොඳ මොකක්ද කියලත් කියන්න.
PLEASE...