පොඩි උදව්වක් ඕනේ

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    පොඩි උදව්වක් ඕනේ

    මචන්ලා මම කලින් පොඩියට බිස්නස් එකක් කරගෙන ආව. මම කලේ වෙබ් ඩිසයින් ඇන්ඩ් ඩිවලොප් කරණ වැඩ. ලගදි මගේ සයිට් එක වෙනස් කරලා අලුත් කරලා ගත්ත මේ වැඩේ ෆුල් ටයිම් කරන්න කියල.

    http://w3sl.net

    මේක තමා සයිට් එක. පොඩ්ඩක් ඔයාලත් ගිහිල්ල බලල අඩුපාඩු එහෙම තියේ නම් කියන්න පුලුවන්ද?

    මම ඉන්නේ මාතර මේ පැති වල වෙබ් වලට එතරම් ඉල්ලුමක් නෑ. වැඩ සෙට් කරගන්න ආමාරුයි. ඔයාල දන්නා වැඩ සෙට් කරගන්න පුළුවන් ක්‍රමයක් එහෙම තියේ නම් කියන්න. ඒක ලොකු උදව්වක්. පුළුවන් වැඩ තියේ නම් සෙට් කරලා දෙන්න. කිසිම වැඩකට ගිනි ගණන් ඇය කරන්නේ නෑ. පුළුවන් උපරිම සාධාරණ මුදලට කරලා දෙනවා.


    help me guys!!!
     
    • Like
    Reactions: DimuthTharindu

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    machan web pages 4k wage site ekak hadanna keeyak onada? mama thaniyama haduwa...mage podi wadakata..wela na ban dan karanna...ekai...